Note 10s එකේ fastboot එක drop වෙන එකට මුලින්ම original cable එකෙන් USB 2.0 port එකකට ගහලා බලන්න මචං, Mi Flash එකේ driver එකත් install කරලා battery එක 50%කට වඩා charge කරලා ඉන්න. එහෙම කරලත් stock ROM එක ගැහුවට පස්සෙ WiFi, Bluetooth දෙකම එන්නෙ නැත්තන් ඒක software case එකක් නෙවෙයි, hardware පැත්ත...