පොලිසිය ගත්තු ක්‍රියාමාර්ග ගැන සෑහිමක් නැති නම් පොලිස් සහන මැදිරිය ට පැමිණිල්ලක් කරන්න(ඒකත් පොලිස් කිව්වට සාධාරණයක් වෙනවා ඒකෙන්).
ඕවට ඇප ගන්න පුළුවන්. නීතිඥයෙකු හරහා වන්දිය ගන්න උත්සහ කරන්න ,රථවාහන නීතිය ගැන හොඳටම දන්න නීතිඥයෙක් වැඩේට ගන්න.
රක්ෂණ සමාගම් එක්ක ත් කතා කරන්න.
උස් පහත් පන්ති වල...