1. NUHIRU

    කළකට පසු අද අරගල භූමියට ගියා

    අරගලේ ඩියුටි මං. පටන් ගත්තු දා ඉඳන් එකම වැකි අද ත් කියන්නෙ මයික් කටේ ගහං පැය 24 ම, ඉන්න උන්. අරගලේ දැන් කරවන්නෙ එදා හිටපු අරගලකරුවො නෙවෙයි. කන්න බොන්න රෙන්න හම්බවෙනවා පිනට,ඉතින් ඕක ඉවරයක් නෑ
  2. NUHIRU

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    බුදුසරණයි ❤ අම්මට ඉක්මණටම සනීප වෙනවා ❤❤
  3. NUHIRU

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    ආගමක් කියලා දෙයක් නැතොත්' කියන එක නොවෙන දෙයක් නෙහ්. එහෙනම් කරන්න තියෙන හැම ජරා වැඩක්ම කළහැකි. අනුන්ට හිංසා කළා ට ,පවක් කියලා හිතන්න ඕන නෑ එතකොට. කර්මයක් ' කියලා දෙයක් අපි නොදන්නවා නම් මේ ලෝකේ නොවෙන දෙයක් නෑ.
  4. NUHIRU

    ෆෝන් මිල

    අඩුවුණා 😂😂😂
  5. NUHIRU

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    මොකක් හෝ ජීවිතේ අඩුවක්/දුකක් දැනෙද්දි හිතෙන්නෙ නැද්ද පෙර කරපු කර්මයක් හින්දා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ කියලා ?
  6. NUHIRU

    සම්පත් එකේ වැඩ කරන කවුද ඉන්නේ..

    අවුරුද්දකට කලින් වගේ සම්පත් බැංකුවේ ලෝන් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුණා බැංකුවෙ ම කෙනෙක් දාපු. දන්න කෙනෙක් ඉන්නව ද එයා ව ?? නම්බර් එක නැතිවුණා 😭😭
  7. NUHIRU

    mobitel credit to cash

    Be 😕😕
  8. NUHIRU

    SLT BLUE RIBBON

    SLT 4G Bill එකේ තියෙනවා 'Service enabling fee SLT Blue ribbon bundle' =1200LKR' මේ මොකක්ද බන් ?
  9. NUHIRU

    Affidavit එකක් හදා ගන්නේ කොහොමද?

    Lawyer කෙනෙක් ගාවට පලය න් !!
  10. NUHIRU

    Online Card Payment accept Sri Lanka?

    https://www.google.com/search?q=payment+gateway+sri+lanka&oq=payment+gateway&aqs=chrome.1.69i57j0l3.4124j0j7&client=ms-android-samsung&sourceid=chrome-mobile&ie=UTF-8
  11. NUHIRU

    j2 pattern lock > unlock

    Try this mchan >>http://recover-android-iphone.blogspot.com/2017/02/how-to-bypass-samsung-lock-screen.html?m=1
  12. NUHIRU

    මන්නාරම යන බස් එක මොකද්ද?

    https://sltb.express.lk/bus/search/Colombo/Mannar/12/189/
  13. NUHIRU

    Toyota Starlet EP91 Radiator Cap in Kandy

    Auto Trades -Kandy Charlton Motors - Kandy M.G. Motors -Kandy M.Z Motors -Kandy Wijeya Motors -Kandy
  14. NUHIRU

    හාමුදුරු නමකට තෑග්ගක් දෙන්න

    හාමුදුරු නමකට තෑග්ගක් දෙන්න මගෙ වෙන්ඩ මස්සිනා හාමුදුරු නමක්. ළඟදිම රට යනවා උන්වහන්සේ, දෙන්න හොඳ මොනවද අරං යන්න? අටපිරිකර හැර !! #රෙප් දෙනු ලැබේ !!!!

    No contents