කටක
කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට නිතර සෙෂ්...