පානදුරේ CSE එකක් දාන්න හදන්නේ NSB එක ඉස්සරහා 🙂

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,394
    5,575
    113
    Panadura
    IMG-20230227-100636.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    I'd rather invest in promising crypto projects than investing shares of companies in bankrupt country. Until we get IMF I ain't touching anything Sri Lankan that are denonimated in LKR
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    උබලට හිතෙන්නේ නැද්ද කම්පැනිටික උබලගේ සල්ලි අරන් හොදට හම්බකරගන්නවා කියලා?
    රිස්ක් එකත් ගන්න වෙනවා ඒ කරලත් හරියට ලාබාන්ශ ගෙවන්නේ නෑ. .
    කොටස් මිලත් තනිකර සූදුවක් වගේ පේන්නේ. . සල්ලිකාරයො කීප දෙනෙක් එකතුවෙලා ආයෝජකයන්ගේ සල්ලි වලට කෙලින බවයි මටනම් තේරෙන්නේ. .

    ලබන ආදායම කොටස් හිමියන්ට ලාබාන්ශ විදියට සමානව බෙදනවනම්, කොටස් වෙලදපල හොදයි කියලා කියන්න තිබ්බා. .
    ඒකත් නොදී කම්පැනියේ වත්කම් වැඩිකරන් කොටස් මිල වැඩිවෙයි කියන එකෙන් කොටස් හිමියට ඇති වැඩක් නෑ. .
    මම කොටස් වෙලදපල ගැන දන්නේ නෑ. . මට හිතුනේ ඔහොම. . දන්න කෙනෙක් පැහැදිලි කරන්න. .

    මට හිතෙන්නෙම කොහොමහරි කොටස් වෙලදපලට සමාගමක් දාගත්තනම් ගොඩ කියලා. .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Asiri laboratories එකේ මෙව්ව එකක්. අර දොර උඩ තියෙන බැනර් එකට සූම් කරල බලපං. අනික යකෝ කොටස් හුවමාරුවට ලොරියක් පුරෝල මෙට්ට ගේන්නෙ අහවල් ඇන්නෑවකටද. ලස්සන එඩිට් එක හැබැයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Asiri laboratories එකේ මෙව්ව එකක්. අර දොර උඩ තියෙන බැනර් එකට සූම් කරල බලපං. අනික යකෝ කොටස් හුවමාරුවට ලොරියක් පුරෝල මෙට්ට ගේන්නෙ අහවල් ඇන්නෑවකටද. ලස්සන එඩිට් එක හැබැයි

    na ban CSE alert ekak awith thibba panadure open kiyala
     
    • Like
    Reactions: TonyMontana83

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,575
    113
    Panadura
    Asiri laboratories එකේ මෙව්ව එකක්. අර දොර උඩ තියෙන බැනර් එකට සූම් කරල බලපං. අනික යකෝ කොටස් හුවමාරුවට ලොරියක් පුරෝල මෙට්ට ගේන්නෙ අහවල් ඇන්නෑවකටද. ලස්සන එඩිට් එක හැබැයි
    එඩිට් එකක් නෙමෙයි. මම ඊයෙ ඔතනින් යද්දි තනියෙම එකෙක් DJ කරනවා. මම නැවතිලා බැලුවා බිල්ඩින් එක ඇතුල හිස්. මොකුත් නෑ. 🙄 Opening එක වෙන්න ඇති.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එඩිට් එකක් නෙමෙයි. මම ඊයෙ ඔතනින් යද්දි තනියෙම එකෙක් DJ කරනවා. මම නැවතිලා බැලුවා බිල්ඩින් එක ඇතුල හිස්. මොකුත් නෑ. 🙄 Opening එක වෙන්න ඇති.
    එතකොට dj එක මොකටද බං