සුපිරි. මේකිට වෙලා තියෙන්නේ social conflicts ඇදල ගන්නවා. ඒ නිසා අපේ toxic audience එක මෙයාව categories කරනවා බයියෙක්, බුද්ධාගමට ගහනවා කියලා. මට නම් හිනා ගියා. අර කැරි බතල පොන්නයාගේ ඒවාට හිනා ගියේ නෑ.
කෝපි කඩේ බල බල ඉඳලා එක පාරට මේවා බලන්න ගත්තම ඔහොම වෙනවා. 😁
------ Post added on 1676163137