1. Candid-B

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට විදුලිබිල ඉහල දැමේ. #BREAKING

    මම හිතන්නේ සෝලා මුදලාලිලා ටිකක් CEB එකට රිංගගෙන. කැරි බල්ලෝ ටිකක්. නැත්තම් ඔහොම ගණන් වැඩි කරයිද. ගම් වල කොච්චර මිනිස්සු ඉන්නවද එදා වේල කන්න නැති. අනිවා මොකක්ම හරි මාෆියාවක් යනවා. මහජන උපයෝගීතා කොමිසමේ උන් උන්ගේ සාක්කු වල ඉන්නේ කියල පේනවා. 🙂
  2. Candid-B

    මේසන් බාස් ගේම දෙන්න හදනවා

    බාස්ව මරල ටැංකියට දාපන්.
  3. Candid-B

    'මම' ඉන්නේ කොහෙද?

    කාලකන්නි කම අයියේ ඕව ගණන් ගන්න එපා. ඔයාලා වගේ බුද්දිමත් මාර්ග ඵල ලබපු අය දැක්කම සමහරුන්ට ඉරිසියයි. ඵල ඇති රුකට ගල් ගහනවා කියන්නේ. අන්න ඒ වගේ. ඕකුන්ට බනින්න අයියේ කුණුහරපෙන්. අනික ඔයාලා මාර්ග ඵල ලබලා තියෙන නිසා පව් සිද්ද වෙන්නෙත් නැහැනේ. ❤️
  4. Candid-B

    'මම' ඉන්නේ කොහෙද?

    කවුරු මොනා කිව්වත් ඔයා මේ ලියන එක නවත්තන්න එපා අයියේ. දිග වැඩි වුණත් මම මේ ත්‍රෙඩ් එක මාසයක් විතර කියෙව්වා. ඔයාගෙ තියෙන දැනුම හැටියට මට නම් හිතෙන්නෙ එක්කො ඔයා මොකක්ම හරි කමටහනක් ලබා ගෙන සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන් එකක්. නැත්තම් සෝවාන් මාර්ග ඵල ලබලා. ගොඩක් ස්තූතියි අයියේ ඔයාට පින්.🙏🙏🙏
  5. Candid-B

    mona wesiyekda yko meeee

    skyler nam maru. teddyta hukanakota mama balan athe gahuwa. :love2:
  6. Candid-B

    යාලුවනේ

    mama's don't let your babies grow up to be cowboys.. don't let them pick guitars and drive them old trucks.. make them be doctors and lawyers and such.. :love2:
  7. Candid-B

    ලංකාවේ Zombie Outbreak එකක් ආවොත්..

    Zombie virus එක එන්නේ පාරේ වතුර ලයින් එකෙන්. මිනිස්සු බැංකු මංකොල්ල කන්න පටන් ගන්නවා. බලන බලන තැන ගෙවල් ගිණි ගන්නවා. Super market කොල්ල කාල ඒවගේ රාක්ක හිස් වෙලා. ගෑණු දූෂණය කරනවා මහපාරේ. 😣
  8. Candid-B

    Windows 7 64 bit download link plz

    සිරාවටම win7 තරම් os එකක් සෙට් වුණේ නෑ මේ ජරා win10 එක නම් එපා වෙනවා. Update එනවා slow වෙනවා. 😩
  9. Candid-B

    Windows 7 64 bit download link plz

    Ai bn win 7 danne ? monama software ekak wath dan support nahane. mona wage purpose ekakatada ? potato pc ekakatada danne ? :confused:
  10. Candid-B

    කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

    ටෙලෙෆොන් කණුවක් ලු බන්
  11. Candid-B

    Mage ear wax adinna honda yathrayak neddo wesiyo?

    Mild warm water ටිකක් දාල ඔලුව හරවන් තියන් ඉඳපන්.
  12. Candid-B

    Concrete Mold Help

    How about plaster of paris machn? ඒවා දැම්මොත් සවුත්තු වෙයි කියල හිතුනොත් ඉතින් silicone තමයි.
  13. Candid-B

    New Zealand හරක් බලන්න

    ගොම දැම්මම උන්ගේ පුක හෝදන්නත් ඕනෙලු. 😩
  14. Candid-B

    ලපමෑන්ගේ සුළු අතපසු වීම් ආතල්

    අරු නිකන් දිල්කට පුකේ අරිනවා වගේ.
  15. Candid-B

    කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

    මුලින්ම ඕව විස්වාස කරන එක නවත්තපන්. උබට අසනීපයක් නෑ කියල උබට හිතෙනවා නම් උබට අසනීපයක් නෑ. අම්මලට ඔය සාත්තර කාරයෝ, ජෝතිපාලලා, දේවාල කපුවෝ පස්සේ දුවන්න එපා කියපන්. හිතපන් උබට එහෙම අසනීප වෙන්න තිබුන ඇත්ත හේතුව. එක්කෝ genes වලින් ආපු එකක්ද නැත්තම් ගෙදර ප්‍රශ්න නිසා ආපු එකක්ද, බලපන් උබේ user name එකම...
  16. Candid-B

    යොහානිට ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් උමතු සහගත ප්‍රතිචාර

    මේකිව අනුර කුමාර බඳියි කියල හිතෙනවා. 🥰
  17. Candid-B

    කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

    බියකරුය සසර. :( පාරෙ යනකොට ෆුල් සිහියෙන් පලයල්ලා. තමුන්ගෙ වටේ 360' ගැනම කල්පනාවෙන් යන්න. මම කියපු ඒක මටත් අදාළයි. 🙂 ------ Post added on 1676192209
  18. Candid-B

    ගජමෑන් Youtube දාපු යක්ක පුතා 🤡

    Lankawe Animation film industry eke first movie eka ne bn. ekai duka. apita kohomath hollywood films theater gihilla balanna bahane. but this one is the first ever animated movie in Sri Lanka which showed in theaters. :( ------ Post added on 1676191699

    No contents