Surface Book එකක් නම් courier කරලා යවන්න කලින් දෙපාරක් හිතන්න මචං, ඕක ගලවන්න අමාරු sealed machine එකක්, screen එක damage වෙන්න පුළුවන්. මුලින් power button එකයි volume up එකයි තත්පර 20ක් විතර එකට ඔබාගෙන ඉඳලා, original charger එකේ light එක පත්තු වෙනවද කියලත් බලන්න. ඒත් on වෙන්නේ නැත්නම් පිළියන්දල...