ගැස්ට්රික් වැඩි දවස්වල බඩ irritate වෙලා තමයි පොඩ්ඩක් සෙට් වුණත් එකපාරටම යන්න ඕන වෙන්නේ බං, ඒ දවස්වල හිස් බඩ තේ කෝපියි මිරිස් වැඩි කෑමයි අඩු කරලා පොඩි කෑමක් කාලා ඉඳපන්. ඔහොම හැමදාම වෙනවා නම් පොඩ්ඩක් doctor කෙනෙක්ට පෙන්නගන්න, gastric වලට බෙහෙතක් හරි ගන්න පුළුවන්.