ඒ වුණාට පවු බන්. බල්ලා කියන සතාට අපි කන්න දෙන්නෙ නැතුව උන් උයාගෙන දඩයන් කරන් කන්නද. උන් හැමිනෙන එක මුට කරන්න දෙයක් නෑනේ. ඒකට ඉස්සර බල්ලො බෝවෙන්න දෙන්නැතිවෙන්න උන්ට බලු වෑන් එකෙන් ඇවිත් ඉන්ජෙක්ෂන් ගැහුවා රජයෙන්. දැන් එහෙම නෑනේ. අනික ඇයි බන් තිරිසන් සතෙක් කියල කියන්නෙ සත්තුන්ට ? අපි තිරිසන් නැද්ද...