මට හිතෙන්නේ මම නිශ්චලව ඉඳලා ඔලු බක්ක මගේ වටේ කැරකුනොත් අපි දෙන්නගෙ තියෙන නිස්චල පරිසරය(background) එකට සාපේක්ෂව නිසැකවම ඔලු බක්ක මගේ වටේ කැරකෙනවා කියලා. ඒත් universe එකේ අපිට එහෙම ගන්න පුළුවන් still background එකක් නෑ. ඒ නිසා ග්‍රහලෝක දෙකක චලිතය විතරක් බලලා ඔප්පු කරන්න්න බෑ කවුරු කාගේ වටේ යනවද...