Day 1 සම්පූර්ණයෙන්ම Leh hotel එකේ rest එක දෙන එක නම් හොඳම වැඩේ, altitude එකට ඇඟ හුරු වෙන්න ඒක ඕනමයි. Day 2 එකේ Shanti Stupaයි Magnetic Hill එකයි cover කරලා Day 3 ඉඳන් ride එක පටන් ගන්න plan එකත් හරිම පිළිවෙලයි. Flight එකයි visa එකයිත් included නම් 350,000 පැකේජ් එක ඇත්තටම වටිනවා.