ඔයා කියන එකෙන්ම පැහැදිලියි මචං, Sampath එකේ මිලියන 4-5ක් turnover තිබිලත් TOD එකක් දෙන්නෙ නැත්නම් අලුතෙන් HNB හරි BOC හරි පටන් ගන්න එකේ තේරුමක් නෑ. RDB එකෙන් loan 3ක් අරන් දෙකක් ගෙවලා තියෙන history එක තමයි ඔයාගෙ ලොකුම asset එක, main bank එක විදියට ඒකම තියාගන්න.