උඹ කියලා තියෙන දේවල් වලට උත්තර දෙන්නම් මම එකින් එක
1. ගෙවන මිලම අනිවර්යයෙන් වටිනවා, මේක ඉන්දියාවේ ලක්ශ 4, එ කියන්නේ ලංකාවේ මුද්ලින් ලක්ශ 10 විතර වෙන්නේ. ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටිනවද?
2. මෙකත් එක්ක යම්කිසි එකඟ තාවයකට එන්න පුලුවන්, හැබැයි කිසිම ආරක්ශාවක් නෑකියන එක වැරදි...