උඹට එයාව බුකියෙන් හම්බ නොවුණා නම් ඒකි ඕවා කියයිද ?
උඹ හන්ද මැරෙනවා නම් උඹව හොයන් එන්න එපැයි.
මගෙ පෙමට හැමෝම විරුද්ධ වුණා..
දැන් මගෙ ඒ එකී බැඳලත් ඇති..
ඒත් හැඟීම් වලට මුල්තැන දෙන්නෙපා..
බැඳගත්තු බෙර ගහගන්න දීලා උඹ අලුත් බෙරයක් බැඳගනින් ගහන්න..
උඹට තියා මටවත් කියන්න බෑනේ උඹෙ ඔය කෙල්ලගේ ඒ දවස් වල...