Minco College ගියපු හරි ගිය කෙනෙක් ගැන දන්න කෙනෙක් හරි ඉන්නවද මචන්ලා.. ප්ලීස් හෙල්ප් මී.......
NUHIRU Well-known member Feb 14, 2015 1,082 211 63 😁 Jul 1, 2015 #1 Minco College ගියපු හරි ගිය කෙනෙක් ගැන දන්න කෙනෙක් හරි ඉන්නවද මචන්ලා.. ප්ලීස් හෙල්ප් මී....... Reactions: kalhara96
kalhara96 Well-known member Aug 7, 2010 4,911 2,976 113 අහවල් තැන Jul 1, 2015 #2 යන්න එපා මචන්,බොරු වැඩක්.මගෙ කසින් අයියා කෙනෙක් මාස 3ක් විතර ඉදල ආවා.ඌ කියන හැටියටනම් කිසිම වැඩක් නැතිලු.උන් මාසෙකට 20000 ට විතර් කෙලිනවා.ඌ හිටියෙ හොරණ එකේ. Reactions: NUHIRU
යන්න එපා මචන්,බොරු වැඩක්.මගෙ කසින් අයියා කෙනෙක් මාස 3ක් විතර ඉදල ආවා.ඌ කියන හැටියටනම් කිසිම වැඩක් නැතිලු.උන් මාසෙකට 20000 ට විතර් කෙලිනවා.ඌ හිටියෙ හොරණ එකේ.
NUHIRU Well-known member Feb 14, 2015 1,082 211 63 😁 Jul 1, 2015 #3 kalhara96 said: යන්න එපා මචන්,බොරු වැඩක්.මගෙ කසින් අයියා කෙනෙක් මාස 3ක් විතර ඉදල ආවා.ඌ කියන හැටියටනම් කිසිම වැඩක් නැතිලු.උන් මාසෙකට 20000 ට විතර් කෙලිනවා.ඌ හිටියෙ හොරණ එකේ. Click to expand... තෑන්ක්ස් මචන්. ඔහොම දෙයක් නොදන්නවා නම් මම යනවා.
kalhara96 said: යන්න එපා මචන්,බොරු වැඩක්.මගෙ කසින් අයියා කෙනෙක් මාස 3ක් විතර ඉදල ආවා.ඌ කියන හැටියටනම් කිසිම වැඩක් නැතිලු.උන් මාසෙකට 20000 ට විතර් කෙලිනවා.ඌ හිටියෙ හොරණ එකේ. Click to expand... තෑන්ක්ස් මචන්. ඔහොම දෙයක් නොදන්නවා නම් මම යනවා.
kalhara96 Well-known member Aug 7, 2010 4,911 2,976 113 අහවල් තැන Jul 1, 2015 #4 මම කියපු නිසාම නොවේ,උඹ තව ටිකක් හොයල බලල තීරනයක් ගනින්..... පුලුවන් තරම් ගෙදරදි වැඩ කරපන්...තනියෙන් ගොඩ දැමිල්ලක් තියෙන්නෙ...
මම කියපු නිසාම නොවේ,උඹ තව ටිකක් හොයල බලල තීරනයක් ගනින්..... පුලුවන් තරම් ගෙදරදි වැඩ කරපන්...තනියෙන් ගොඩ දැමිල්ලක් තියෙන්නෙ...
NUHIRU Well-known member Feb 14, 2015 1,082 211 63 😁 Jul 1, 2015 #5 kalhara96 said: මම කියපු නිසාම නොවේ,උඹ තව ටිකක් හොයල බලල තීරනයක් ගනින්..... පුලුවන් තරම් ගෙදරදි වැඩ කරපන්...තනියෙන් ගොඩ දැමිල්ලක් තියෙන්නෙ... Click to expand... ගෙදර සද්ද වැඩියි බන් . ඒකයි අරහෙම තැනක්වත් හෙව්වෙ .
kalhara96 said: මම කියපු නිසාම නොවේ,උඹ තව ටිකක් හොයල බලල තීරනයක් ගනින්..... පුලුවන් තරම් ගෙදරදි වැඩ කරපන්...තනියෙන් ගොඩ දැමිල්ලක් තියෙන්නෙ... Click to expand... ගෙදර සද්ද වැඩියි බන් . ඒකයි අරහෙම තැනක්වත් හෙව්වෙ .
kalhara96 Well-known member Aug 7, 2010 4,911 2,976 113 අහවල් තැන Jul 1, 2015 #6 NUHIRU said: ගෙදර සද්ද වැඩියි බන් . ඒකයි අරහෙම තැනක්වත් හෙව්වෙ . Click to expand... ටවුන් එකේ මහජන පුස්තකාලයක් තියෙනවනම් ඒකෙ සාමාජිකත්වය අරගෙන පාඩම් කරන්න සෙට් වෙයන්.ගොඩක් ඉස්කොලෙ යන උන් එහෙම කරනවා....
NUHIRU said: ගෙදර සද්ද වැඩියි බන් . ඒකයි අරහෙම තැනක්වත් හෙව්වෙ . Click to expand... ටවුන් එකේ මහජන පුස්තකාලයක් තියෙනවනම් ඒකෙ සාමාජිකත්වය අරගෙන පාඩම් කරන්න සෙට් වෙයන්.ගොඩක් ඉස්කොලෙ යන උන් එහෙම කරනවා....
NUHIRU Well-known member Feb 14, 2015 1,082 211 63 😁 Jul 1, 2015 #7 kalhara96 said: ටවුන් එකේ මහජන පුස්තකාලයක් තියෙනවනම් ඒකෙ සාමාජිකත්වය අරගෙන පාඩම් කරන්න සෙට් වෙයන්.ගොඩක් ඉස්කොලෙ යන උන් එහෙම කරනවා.... Click to expand... තියේ තියේ තෑන්ක්ස්
kalhara96 said: ටවුන් එකේ මහජන පුස්තකාලයක් තියෙනවනම් ඒකෙ සාමාජිකත්වය අරගෙන පාඩම් කරන්න සෙට් වෙයන්.ගොඩක් ඉස්කොලෙ යන උන් එහෙම කරනවා.... Click to expand... තියේ තියේ තෑන්ක්ස්
kalhara96 Well-known member Aug 7, 2010 4,911 2,976 113 අහවල් තැන Jul 1, 2015 #8 ela machan NUHIRU said: තියේ තියේ තෑන්ක්ස් Click to expand... anytime mchn