නැමි සහිත ස්ථාන අධික වේගයෙන් ගැනීම.
ක්ෂණික තිරිංග යෙදීම්/තිරිංග පද්ධතිය දෝෂ සහගත වීම නිසා.
දුම්රිය පීලි නඩත්තු නොකිරීම නිසා.
(උපුටා ගැනීමකි)
උබ negombo train එක derail කරන්නද යන්නේ? මම අහල තියෙනවා හරක් අනක් පීල්ල උඩ තිබ්බම පීලි පනිනවලු. එහෙම නැත්තම් යකඩ පීලි කෑලි දෙකක් අරන් මේ විදිහට ramp...