1. Candid-B

    2023 අලුත් අවුරුද්දෙ මුල්ම කෑම. සුදු කැකුළු පරිප්පු හා බිත්තර. 😍😍

    අඩෝ එළ කිරි බිව්වා මාස 6ක්‌ විතර. ලුණු කැඳ බිව්වා ඒත් මාස ගාණක්. gestrovit බිව්වා මාස දෙකක්. රෑට හැදුනම නම් අනාතයි. 😁
  2. Candid-B

    විදුලි බල මණ්ඩලයේ අලුත් අවුරුදු සුභ පැතුම!

    24/7 වැසි ලැබී තෙකලා ජලය, නළ විදුලියෙන් උතුරන සුබම සුබ 2023 අලුත් අවුරුද්දක් වේවා. -Ceylon Eelectricity Board-
  3. Candid-B

    අපේ නංගිලත් රට යන්න අදහස

    උබ 31night පල්ලි ගියෙ නැද්ද පොන්ස්?🧐 Happy 2023 මචන් ❤️
  4. Candid-B

    Adennai enne

    🤔උබ මොකටද ගෙදරින් යන්නේ? 😁 happy 2023 තට්ට කුකුලො. ❤️
  5. Candid-B

    Adennai enne

    මේක පොඩ්ඩක් කියවල බලපන්. https://elakiri.com/threads/how-to-be-socially-confident-moral-story.1908814/
  6. Candid-B

    Adennai enne

    එළ. උබ හිතන දේවල් ඒ විදිහටම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අධිෂ්ඨානයයි උත්සාහය කැපවීමයි තමයි වැදගත්. 🙂
  7. Candid-B

    2023 අලුත් අවුරුද්දෙ මුල්ම කෑම. සුදු කැකුළු පරිප්පු හා බිත්තර. 😍😍

    Gastrities වලට බෙහෙතක් කියපන්. ඉන්න බෑ නින්දක් නෑ. උබේ පරිප්පුව දැකල තවත් වැඩි වුණා. 😣 by the way wishing you a happy 2023 new year.
  8. Candid-B

    විජේවීරගේ ගෙදර ගියා...

    උබ අදහන්න වටින ඩයල් එකක් බන්. උබ antique, old portraits & arts/articles වලට පට්ටම ආසයි නේ? මම මේ දක්වා mention නොකෙරුවට එළකිරියේ ඉන්න තවත් එක් සුපිරිම චරිතයක් උබ. ❤️
  9. Candid-B

    Madol duwa diyoooooooo

    මේක public forum එකක් නෙ බන්. උබ ඉල්ලපු දේ අනිවා ලැබෙයි. ඒ වගේ forum එකක කවුරුහරි කොල්ලෙක් විහිළුවක් කරත් ඒක personal ගන්න හෝ තරහ ගන්න එපා මචන්.❤️
  10. Candid-B

    සම්මා නිරා

    සිරා බන් තමුන් නිරාගමිකයි නම් පාඩුවේ ඉන්නෙ නැතුව රටේ නැති ගොං ගෘප් හදන් හැමිනෙන එක නම් අප්පිරියයි. 😩
  11. Candid-B

    සම්මා නිරා

    ජේසු බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තලු 🙂
  12. Candid-B

    සම්මා නිරා

    නිරාගමික කල්ලියක් හැදිලා අල්කයිදා වගේ ආගම අදහන උන් මරයි. 🙂
  13. Candid-B

    Happy New Year

    හැපීම හැපී අලුත් අවුරුද්දක්‌ වේවා ඔයාටත් පවුලේ අයටත්.
  14. Candid-B

    ට්‍රැවල් විත් වයිප්

    කුහකයෝ ටිකට දැන් සතුටු ඇති. තේරෙයි කල් යයි. 🙂
  15. Candid-B

    Ubala me WElave mokada karanne

    ලැට් එකේ දොර කැඩිලා. දොරක් බලන්න Alumex එකට ගියා. රුපියල් 13000ක්‌ කිව්ව. වටේ තාප්ප ගහල තියෙද්දී දොරවල් මොකටද ඇහුවම අම්මා බැන්නා. 13000ක්‌ කියන්නේ වැඩියි නේද බන්? ලැට් එකට roller door එකක් දාන්න පුළුවන් ඒ ගානින්. 😩
  16. Candid-B

    වර්ගජ සමීකරණ

    X^2+2x=6 වගේ සරල සමීකරනයක් තිබ්බොත් නම් x වලින් බෙදල x+2=6/x කියලා අරන් x=2 කියලා ගන්න පුළුවන්. 😁
  17. Candid-B

    වර්ගජ සමීකරණ

    අනේ පලයන් යන්න. Anuradha Ramanujan (AnuradhaRa කියන්නේ නිකන් ද )❤️

    No contents