1. Candid-B

    මුතුගල සහ තිස්ස Left...

    බොරුවට රඟන්නේ නැති උන්ගේ කොහොමත් sub අඩුයි බන්. ලංකාවේ ඉන්නේ දෙයක් සාවධානව අහන් ඉන්න උන් නෙමෙයි. ටොම් පචයක් කෙලලා උලුප්පල කට උල් කරල උඩ පැනල කිව්වොත් අන්න ඌ ලංකාවේ ගොබ්බ mindset එකට අනුව සුපිරි පොරක්. Sampath බ්‍රෝ ගෙ video බලන්නේ දැන් මම අවුරුදු 3ක වගේ ඉඳන්. නිහතමානී චරිතයක්. ❤️
  2. Candid-B

    දොබෙන් යන්න වහිනවා..

    අනිවා දානවා. 😁 ක්‍රිස්තියානි දායක සභාවට සාපේක්ෂව බුද්ධගම් දායක සභාව වහා කිපෙන සුළුයි. වහා ගිණි ඇවිලෙන සුළුයි.
  3. Candid-B

    දොබෙන් යන්න වහිනවා..

    අඩෝ නත්තල් හේදිලා යන්න වහිනවා බන්. දෙයියන්නාන්සේ කෝප වෙලා වගේ.
  4. Candid-B

    What happened to Elakiri

    මම හිතුවේ GT ට පොන්නයා කිව්ව නිසා මාව ban කරල කියලා.😁
  5. Candid-B

    මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

    "ඔබගේ සිත නැමැති පුටුවෙහි කනස්සල්ල නැමැති යාචකයාට අසුන් ගැනීමට ඉඩ නොදෙන්න." ❤️🙂❤️ මේක කොහේ හරි බිත්තියක ලියල තිබ්බ එකක්. කොහෙද කියලා මතක නෑ. ඒත් මම මේක මතක තියා ගත්තා. ලියල තිබ්බේ කරාපිටිය හොස්පිටල් එකේ.
  6. Candid-B

    මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

    දෙයිය පල් වෙලාද? 🙂
  7. Candid-B

    මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

    තෑන්ක්ස් බ්‍රෝ ❤️
  8. Candid-B

    What happened to Elakiri

    I've a question to ask. why didn't you all care to adorn elakiri logo with a Christmas decoration like the every year you do? felt really sad. 😢
  9. Candid-B

    නාන වීඩියෝ එකක් හොරෙන් වීඩියෝ කරලා ෆේස්බුක් දාලා

    අඩෝ ඔය ඉන්නේ අශු මාරසිංහලු. බල්ලව නාවල කුපාඩි කම කරන්න කලින් වීඩියෝ කරපු උන් හොරෙන් වහලට නැගල video කරන්.😲
  10. Candid-B

    මේ ෆිල්ම් එකේ සබ්ටයිට්ල් එකක් හොයලා දියල්ලකෝ..

    ෆිලින් එක හොදයි නං කිය්ප්ම් අපිටත් බලන්න.
  11. Candid-B

    චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

    Emios මෙහෙම කරන්න පුළුවන්ද බන්. බොරු කතා නේ. ජෙට් පැක් එකක් දාන් ඕන නම් යතහැකි.
  12. Candid-B

    චිත්ත නියාමය කියන්නෙ මොකක්ද

    චීත්ත නියාමය
  13. Candid-B

    නාන වීඩියෝ එකක් හොරෙන් වීඩියෝ කරලා ෆේස්බුක් දාලා

    අතේ ගැහුවා. අදට අතේ වියදම හරි. 🌚
  14. Candid-B

    ඇයි බං අපි ඉපදුනේ?

    අනන්තය පේනවා. එන්න එන්න ප්‍රතිබිම්භය කුඩා වෙනවා. ප්‍රතිබිම්භය අංශුවක් තරම් කුඩා වෙලා එතනින් පස්සේ මොකෝ වෙන්නේ? ප්‍රතිබිම්භ හැදෙන එක නවතිනවද? 🙂
  15. Candid-B

    ඇයි බං අපි ඉපදුනේ?

    ඕකට උත්තරේ හොයන්න පුළුවන් මුලින්ම ආවේ බිත්තරේද කිකිළිද කියලා හොයා ගත්තොත්.
  16. Candid-B

    ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?

    ගොඩක් වටින thread එකක්.
  17. Candid-B

    බලන්නම ඕනි පොතක්

    what is it about? Wildlife?

    No contents