නෑ බන් බලල දැන් අවුරුදු ගාණක්. අනේ මන්ද නිකන්ම පෙනුනා. මේ සම්භන්ධ film එකක් කිසිම දෙයක්බැ ලුවේ නෑ. 🤔 සුනාමි වගේ මේ 26 මොකක් හරි වෙයිද දන්නේ නෑ. හැබැයි ඒකත් මතක් වුණේ මේ දැන්. 😁
පව් බන්. ලෝකේ විනාස වුණත් එතුමා සුවෙන් ඉන්න ඕනේ. ❤️
------ Post added on 1671508109