නෑ බන් meth ගොඩක් දැන් drug market එකේ තියෙනවා. heroin වලට වඩා ගණන් අඩුයි කියල තමයි කියන්නේ. Afghanistan තමයි meth labs ගොඩක් තියෙන්නේ මෙහෙට ගේන්නෙත් උන් තමයි. අපේ පොලිස් Narcotic division එක පින් පඩි වේස බල්ලෝ ටිකක් ඉන්නේ. නැත්තම් එකෙක් අල්ල ගත්තම ලංකාවට සම්භන්ධ මුළු network එකම අල්ලන්න...