-කෙට්ටු අය මහත් කරන-අත්දුටු රට ඉඳි බෙහෙත-
:අකුරු චූටි වුණාට මට කරන්න දෙයක් නැත
UPDATED -
-----
තේ බොනකොට කටගැස්මට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් විශේෂයෙන්ම මතක් වෙන පලතුරක් තමයි "රට ඉඳි" කියන්නේ. තනි කෑමක් ලෙස වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රට...