මම මේල් කළේ එටිසලාට් ,එයාර්ටෙල් වලට විතරයි ..
හච් එකේ ඒව දැනගත්තු විදිය මගෙ පෝස්ට් වලම ඇති අනිත්වත් එක්ක
නම්බර එක දන්නවා නම්
නැතිවුණු හන්ද ඩිස්කනෙක්ට් කරගන්න ඕන කියලා කෝල් සෙන්ටර් එකට කියපන්. නැතිවුණු විදිහ ඇහුවොත් ,බොරුවක් ගොතලා කියපන්
මට එටිසලාට් එකෙන් එවලා තිබ්බේ Oulet එකට එන්න බැරි නම්...