1. Candid-B

    Stop Motion Animation

    මරු. LEGO, Chicken Run වගේ movies stop motion movies කියල කියන්නත් බෑ නේද බන්? Camera එක steady තියා ගන්නත් ඕනේ. Steady lights තියෙන theater එකක් තියෙන්නත් ඕනේ නේද? 🙂
  2. Candid-B

    මේක කොහොමද

    කියපන් යකෝ කෙකර බබා ඉන්නෙ. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා කියපන්. සල්ලි දීපු ඒවා නැතුව හිඟන්නෝ ගැන වල් කතාවක් කියපන්. 🙂
  3. Candid-B

    මේක කොහොමද

    අඩෝ උබ කොච්චිකඩේ පල්ලියට ගිහින් තියේද? කොහොමද එතන ඉන්න හිඟන්නෝ ටික? කාක්කෝ වගේ. මම හිතන්නේ පල්ලියෙන්ම දාපු උන්ද කොහෙද. 😁
  4. Candid-B

    මානසික පීඩනය

    යකෝ අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්නවා. මේ ලඟදි කඩේට ගිහින් ආපහු එයාගේ ගෙදර යන පාර අමතක වෙලා. පස්සේ ආයේ කඩේට ගිහින් අහල එයාගේ ගෙදෙට්ට යන පාර. ගෙදර එක්කන් ඇවිල්ල. ප්‍රෙෂර් පෙති overdose වෙලා. තව පොඩ්ඩෙන් රහත් වෙන්න ගිහිල්ල තියෙන්නේ. ❤️
  5. Candid-B

    මානසික පීඩනය

    මට නම් ඉස්සර රෑ නින්දෙන් anxity attack ඇවිත් රෑ අඬනවා කොට්ටේ බදන්. දැන් එහෙම නෑ.
  6. Candid-B

    ලොකු හාමුදුරුවන්ට ෂෙඩ් එකක් පෙන්නා ලක්ෂ 470 කට විද්ද උපාසක අම්මා දැලේ...

    හාමුදුරුවන් සල්ලි දමා තිබූ සූට්කේස් එක උපාසකම්මා අතට දී සිවුර උස්සා අතේ ගසා පෙන්නලා..😁
  7. Candid-B

    ඇඬේනවා ප්රෙන්ස්

    then transform yourself to a tranny and go on. 🙂
  8. Candid-B

    6 feet road eken maruti yak ganna puluwanda ??

    පුළුවන් මරුටිය අඩි 5යි පළල. Side mirrors අකුලන් පලයන්.
  9. Candid-B

    අපි නොදන්න Live අයෙත් පටන් අරගෙන 😃

    My father made a cracker-gun like this which can shoot quite far. It was powerful enough to kill a human with one blow. 🙂
  10. Candid-B

    පාන් සහ ළූණු කොෆ්තා..

    පානුයි ලුකයි ❤️
  11. Candid-B

    ගෙදර අවට නයෙක් ගැවසෙනවා එළවාගන්න විදිහක් තියෙනවද?

    නයාට නයිය පටවල පෙන්නපන්. ආයේ එන්නේ නෑ ලොවෙත්. 🙂
  12. Candid-B

    මේ නිලිය කවුද? 😜

    හපු ගේ කෙල්ල ❤️
  13. Candid-B

    දිව හැලේවිද?

    අඩෝ වතුර බීපන්. කසිය ස්ප්‍රිට් ජරාව බොන්න එපා. බලන්පො ඉද්දි උබව කෙට්ටු වෙලා හකු බැහැල ඇස්ඩි බැහැල විනාස වෙන්නේ. පුළුවන්දි නම්ව උදේම තැඹිලි ගෙඩියක්ගි බීපන්. උබ රට ඉන්නවා කියලා නේ කිව්වේ? ඔහෙත් Local කසිය තියෙනවද? 😁
  14. Candid-B

    බොලාගෙ රෑ කෑමයි, උදේ කෑමයි අතර ගැප් එක පැය කීයද?

    කෑවොත් නිදි මතයි නැගිට්ටොත් බඩගිනියි. 🙂
  15. Candid-B

    Drving school ballek- ඕකට බඩ යන්න ඕනි

    මන්දබුද්ධික ඩයල් එකකට driving පුරුදු කරලා.
  16. Candid-B

    මෙහෙම හොදද ?

    මරු ඩයල් එක මූ. 😁
  17. Candid-B

    උම්බලා වයිෆ්/gf එක්ක කරලා තියෙන dares මොනවද?

    අරූ ටියුබ්ලයිට් ඩයල් එකක්. තේරිලා නෑ සීන් එක 😁 පයිය නැග්ගා™ ------ Post added on 1669699553
  18. Candid-B

    ඔබ කවදා හෝ පෙරහන්කඩ ඉඳිකටු පූජා කර තිබේද .. ? එහි ඇති ආනිසංස කෙතරම්ද ... ?

    හමුදුරුවොන්ට ලංකට් පුජ කරොත් හැම අත්මේම යටිතල පහසුකම් සහිත ඉඩම් ලැබෙනවා. 🙂

    No contents