අපි නොදන්න Live අයෙත් පටන් අරගෙන 😃

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අප්පට ඇණ , යකඩ බෝල දැම්ම නම් වැඩේ හරිනේ
    පිස්සුද බන්? ආරක්ෂාවක් නැහැ. කොයි වෙලාවේ හරි ඕක පුපුරනවා බ්ලොක් වෙලා. ඕව කරන්න එපා. Funny වීඩියෝ එකක් නිසයි දැම්මේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    ඉලක්කයට වෙඩි තියල පෙන්නන්න කියන්න.
    ඔය රතිඥ්ඥා සද්දේ නෙවෙයි ද ? ගල් ගිහින් ඈත වදිනවා පෙන්නන්න ඕනේ.
    ඔය සද්දේ ට නම් සත්තු දුවයි. 🥴
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    පිස්සුද බන්? ආරක්ෂාවක් නැහැ. කොයි වෙලාවේ හරි ඕක පුපුරනවා බ්ලොක් වෙලා. ඕව කරන්න එපා. Funny වීඩියෝ එකක් නිසයි දැම්මේ.

    owva famous karanna epa bn. Moda yakku inne. Asuth ekka nathi karaganna asanam mewa maru.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    owva famous karanna epa bn. Moda yakku inne. Asuth ekka nathi karaganna asanam mewa maru.

    Evolution Thumbs Up GIF by MOODMAN