1. shan4djfun

    Renault Kwid Alloweel

    පුලුවන් ද කියලා බලනවා මචන්. බැරිවෙන එකක් නෑ, තාම ඔය පරන මරුටි දුවන්නේ පාරෙ
  2. shan4djfun

    Renault Kwid Alloweel

    උඹ හරි මචන්. ඒ වුනාට ලංකාවෙ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටින්නේ නෑ මචන්. එන්ට්‍රි ලෙවෙල් හැට්ච් බැක් එකක් 23 ගන්න වෙලා තියෙන්නේ ලන්කාවෙ. වට්ටූඩූ
  3. shan4djfun

    Renault Kwid Alloweel

    Standards are defined by people. One standards may change according to people. I don't see any relevance here though, Bro!
  4. shan4djfun

    Renault Kwid Alloweel

    :confused::confused::confused::confused::confused::confused: කියන දෙයක් පැහැදිලිව කියපන් පිට්ටුවො
  5. shan4djfun

    Renault Kwid Alloweel

    එක තමයි අපි රීයූසබල් පරන ලඩි ගන්නේ (300-) නැතුව ඉන්දියාවෙන ලස්ස්න ඇක්ට්‍රස්ලා වගේ එවා ගෙනාවේ බ්‍රෑන්ඩ් නියු. ඉතින් දන්නවනේ ලංකාවෙ එවුන් ඉන්දියන් නිලියොන්ට තියෙන තැන ;)
  6. shan4djfun

    The Bezel-less Smartphone: Xiaomi Mi Mix!

    maxxa OS machan. this looks promising
  7. shan4djfun

    Renault Kwid Alloweel

    හැඩුවත් රනින් රන් රුවනින් වැඩ දමලා, හැම හු**ම එකයි බැලුවම හු*ලා ;) . ඇන වැඩි වෙන්න ඕනේ නෑ සනා මහ පාරෙ ඇන හිටින්නේ නැතුව යනවනේ :cool: . පොඩ්ඩක් සහයොගයක් දීපන් මේ ප්‍රශ්නේ අහපු එකාට ගොබ්බ ටොක්ස් නොදී.
  8. shan4djfun

    Renault Kwid Alloweel

    ඉතාමත් සතුටු දායකයි. ටෙස්ලා එකක් කන්ටෙනරයක් යටින් යන්න ගිහින් එකෙක් මැරිලා තිබ්බ
  9. shan4djfun

    Renault Kwid

    අනේ බුදු පුතේ. කියපු දේ තෙරුම් ගනින් . යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා . අනිත් එක ඔය ජරාව කියන එක දැන් නවත්ත ගනින්. ඕක වැලීඩ් අර්ගුමෙන්ට් එකක් නෙවේයිනේ මම වෙසල්...
  10. shan4djfun

    Renault Kwid

    :dull::dull::dull::dull: na mata loku P**e amaruwak tiyenawa ekai kwid eka gana thread welata reply kerane. :growl::growl:
  11. shan4djfun

    Toyota to recall 5.8 million cars

    Hm... Prius right? 2016? It is surprising
  12. shan4djfun

    Toyota to recall 5.8 million cars

    No machan, I'm not like that I love Japanese cars (just dont have money to buy the ones I really like) . It could have been something really surprising if I did that. ;)
  13. shan4djfun

    Toyota to recall 5.8 million cars

    Thanks for understanding me. + My one have just 1 Air Bag :yes:
  14. shan4djfun

    Renault Kwid

    :yes: :) :cool:
  15. shan4djfun

    Renault Kwid

    :rofl::rofl::rofl::rofl: :(:(:(:(:(:growl::growl::growl: http://www.elakiri.com/forum/showthread.php?t=1768498
  16. shan4djfun

    Renault Kwid

    පුලුවන් තරම් මේවා ශෙයා කරලා මිනිස්සු ගන්න එක නවත්තපන්. දැන් ඇති. නැත්තම් මේක ඇල්ටො, වෙසල් වගේ පඳුරකට ගලක් ගැහුවම විසිවෙන නැනට පත් වෙනවා. ජයවෙවා!
  17. shan4djfun

    Donald Trump or Hillary Clinton ?

    Its like choosing between a giant douche and a turd sandwich :rofl:
  18. shan4djfun

    Renault Kwid Alloweel

    පේපර් ඇඩ්ස් දාන්න මහලොකු ගානක් යන්නේ නෑනේ බං. ඒත් බලපං රෙඩි ගො එකට ටීවී එකේත් ඇඩ් යනවා. අනිත් එක ඒක සමහරු හිතන් ඉන්නේ ජපන් එකක් කියලා. ඒකට කවුරුත් මඩ ගැහුවෙ නෑනෙ. ඔන්න මිනිස්සුන්ගෙ හැටි. ජපන් ඕන එකක් හොඳඳ කියන්න මම දන්නේ නෑ මචං. හැබැයි ගොඩක් ඒවා හොඳයි ලෙඩ දේන්නේ නැත්තම්
  19. shan4djfun

    Renault Kwid Alloweel

    :yes::yes::yes::yes::yes::yes: අනේ බුදු පුතේ. කියපු දේ තෙරුම් ගනින්. මම වෙසල් එකට සමාන කරේ නෑ කියුවෙ වෙසල් එකේ වගේ පිටි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා විතරයි. ඒම මගේ නීරීක්ශනයක් විතරයි. වෙසල් එක කියන්නේ මීට වඩා 1000 ගුනයක් හොඳ වාහනයක්

    No contents