1. shan4djfun

    Renault Kwid Alloweel

    ඕකේ
  2. shan4djfun

    Renault Kwid Alloweel

    ලන්කාවෙ මිනිස්සු එහෙම වාහන ගන්නේ නෑ බං. හොඳට හොයලා බලලා ගානට ගැලපෙන මෙන්ටෙන් කරන්න පුලුවන් එකක් තමයි ගන්නේ. විශෙශයෙන් ලීසින් දාන නිසා. වෙනරටවල කට්ටියනම් ඔන එකක් කියලා උස්සන් එනවා ඇති. වාහනේ කිසි අවුලක් නැති නිසා තමයි මහලොකු ඇඩ් නැතිවුනත්, මඩ ගැහුවත් බඩු විකිනේන්නේ.
  3. shan4djfun

    Renault Kwid Alloweel

    ඒක උඹේ පෞද්ගලික අදහස නිසා මම ඉග්නොර් කරන්නම. උඹේ මම දකින එකම ප්‍රශ්නේ, අනුන්ගේ ඇස් වලින් වාහන දැකීම
  4. shan4djfun

    Renault Kwid Alloweel

    :shocked: moka KIA???? :rofl::rofl::rofl: ado sirawatada?
  5. shan4djfun

    Renault Kwid Alloweel

    මම දාඋ විදිහේ කිසි වැරැදක් නෑ මචන්. මට වාහේනේ තෙරෙන විදිහට නේ දැම්මේ. හොරාගේන් පේන ඇහුවා වගේ වෙන්නේ විකුනන පොරකගෙන් ඇහුවනම්. උඹලා ඉතින් ජපන් නම් ඔන එකකට හොඳයි කියයිනේ. ඕකනේ තත්වෙ
  6. shan4djfun

    Renault Kwid Alloweel

    Thanks machan :yes: මම මගේ ගමන කවදත් යනවා. උඹේ වචන හයියක්
  7. shan4djfun

    Renault Kwid Alloweel

    ගොන් කතා කියන්න එපා බන්. මම මෙක වෙසල් එකකට සමාන කරේ නෑ කවදාවත් :angry: . මම කියුවෙ වෙසල් එකෙ වගේ පිසි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා :nerd:. යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා...
  8. shan4djfun

    Renault Kwid Alloweel

    ඇයිබන් ෆෙස්බුක් වල , ගොසිප් සයිට් වල, නිවුස් සයිට් වල ගහපු මඩ. සල්ලි ගෙවලා ගහපු මඩ. ඔක්කොම තියෙද්දි මිනිස්සු ගිහින් බලලා ගත්තනේ. හැබැයි දැන් ඇති. මොකද මේක ඇල්ටො / වෙසල් වගේ වෙනවා එහෙම උනොත්. බලපන් ගිය මාසෙට 800 ගනක් රෙජිස්ටර් කරලා. The Renault Kwid gained market leadership with 857 units...
  9. shan4djfun

    Renault Kwid Alloweel

    එහෙනම් ඇයි අපි ඉන්දියාව ගැන කතා කරන්නේ? ලංකාවේ එකක් ගිනි ගත්ත දවසක දුවලා වරෙන් :rofl: . මම මේගේ රිවිවු වල පැහැදිලිව කියන්න ඕන දේවල් කිලයා තියෙනව. :yes::yes::yes:
  10. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    Do you think its tax money that they want? or they are fucking with people.
  11. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    :confused: moka. eka basawakin kiyapan ran-goj
  12. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    just fucking vehicle prices are higher than Sri Lanka. :baffled:
  13. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    Singapore is controlling more than Sri Lanka with high taxes Ki51vh6ihJs
  14. shan4djfun

    Renault Kwid Alloweel

    owa kiyala puluwanam me minissu ganna eka adu kerepanko dan kwid athi :angry: http://www.elakiri.com/forum/showthread.php?t=1768498
  15. shan4djfun

    Renault Kwid Alloweel

    ehenam condemn kerela gana gewanawa neda? ona wahanekada?
  16. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    The number of motor vehicles registered in September marginally declined to 41,572 from 41,797 recorded in August, but showed a significant decline from 64,020 vehicles registered in September last year, research data showed. The fall in vehicle registration is due to higher import taxes on...
  17. shan4djfun

    Renault Kwid Alloweel

    උබ මේක දැකලා තියෙනවද කොහෙ හරි, ඉන්ටර් නෙට් එකේ ඇර? අන්න ඒක තමයි මම කියුවෙ මේක කියවලා බලපන් https://www.theguardian.com/business/2015/nov/06/vauxhall-recalls-more-than-200000-zafiras-over-spontaneous-fires උඹ ලොකුවට උබේ මතය සනාත කරන්න දාන්නේ ඕක විතරනේ. මේවත් බලපන්
  18. shan4djfun

    Renault Kwid Alloweel

    මම දැකලත් නෑ ක්විඩ් එකක් තියා එකම වෙහිකල් එකක්වත් ගිනි ගන්නවා. පොඩ්ඩක් සර්ච් කරලා බලපන් හම්බුවේයි බ්‍රැන්ඩ් නිවු එවා https://www.reddit.com/r/legaladvice/comments/4xazex/fl_car_almost_brand_new_spontaneously_combusted/ check here
  19. shan4djfun

    Renault Kwid Alloweel

    දන්නේ නෑ බන්. ලන්කාවෙ එහෙම උනේ නෑ. ඔක සමහර බ්‍රැන්ඩ් වල වාහන වලට වෙලා තියෙනවා. Japan, Erupean වගේ එවත් වෙලා තියෙනවා කියල කියන්නේ KNbRIhl6Enk

    No contents