1. Candid-B

    OCD වලට ප්‍රතිකාර කරන මනෝ උපදේශකවරු

    කොල්ලෝ උබ අර "සුමිත්‍රයෝ" කියල තියෙන්නේ මානසික අසනීප වලට බෙහෙත් කරන service එකක්. ඒකට කතා කරාද? ඒක හොඳයි බන්. පොඩ්ඩක් කතා කරලා බලපං. නම්බර් එකක් ඕනෙද?
  2. Candid-B

    OCD වලට ප්‍රතිකාර කරන මනෝ උපදේශකවරු

    Google එකේ ගහපන් ocd triggering images කියල. ඒ රූප දිහා බලන් භාවනා කරපන්.
  3. Candid-B

    OCD වලට ප්‍රතිකාර කරන මනෝ උපදේශකවරු

    what sort of psychic odds are you currently couping with? i mean any bad habits like washing hands often? there is a free consultant service called "Sumitrayo". have you already tried that one? 🤔 bro I feel you.
  4. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    මිනිහා - ඔව් මාත් දැක්ක ඒ කොල්ලා නම් ටිකක් හැඩයි තමයි. තොල් දෙකත් රෝස පාටයි ඒ මල්ලිගේ. හරි හරි බබා ඕව වලින් වැඩක් නෑ සුදු බබා වගේ ගිහින් මගේ ඇඳුම අයන් කරන්නකෝ මෙන්න මේ කෝප්පෙත් හෝදලා තියලා... අද සිකුරාදා නිසා මම ෂෝර්ට් ලීව් එකක් දාල වෙලස්සන එන්නම්කෝ. ❤️
  5. Candid-B

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    හෙට match එකටත් වැස්සොත් කාටද පාඩු? 🤔
  6. Candid-B

    Maradana gihin awa.

    අම්මව මතක් නොකර මේ පොත් ගන්න තියෙන්නේ කොහෙද කියපන්.
  7. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    (අඩෝ මිනිහා දොස්තර කෙනෙක් බන්. මම දාල තියෙන imaginary regular facts කියවපන්🌚) මිනිහා - බබා අද මම හොස්පිටල් නොයා ඔයා ගාව ඉන්නද? ඔයාගේ කොන්ද කැක්කුමයි කියලත් කිව්වනේ? රෑට අපි ෆුඩ් සිටියෙන් ගෙදරට ඕන බඩු ටික ගේමු. ඔයා මොකද කියන්නෙ? ------ Post added on 1666949998
  8. Candid-B

    මට විතරද මෙහෙම වෙන්නේ

    මොකෝ හුත්තෝ බලන්නේ කියලා අහපන්. 🙂
  9. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    මිනිහා- හරි හරි උදේ පාන්දර කෑ ගහන්න එපා ගෑනියේ. ඔය තියෙන එකක් අරන් එනවා බොන්න. හවසට එනකොට සේරම අරන් එන්නම්.
  10. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    ගෑණි - ඔයා එනකොට රෑ වුනානේ.. ඉතින් මම නිදා ගත්තා. හා ඉන්නකෝ මම දෙන්නටම plain tea දෙකක් හදන් එන්නම්. ගෙදර පිටි ඉවරයි අනේ..
  11. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    මවාගත්(imaginary) මනංකල්පිත ගෑනියෙක් සහ මිනිහෙක් අතර ඇතිවෙන සංවාදයක් ගොඩ නගන්න හිතුනා. මුලින්ම මේ ගෑණි සහ මිනිහාගෙ personality එක සහ පවුල් පරිසරය ගැන imaginary condition සහ facts හදා ගමු. Imaginary Regular Facts(මනංකල්පිත නිත්‍ය කාරණා)- මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක්. දැන් බැඳලා මාසයක් වෙනවා...
  12. Candid-B

    නාකි මයින ගැන මොකද හිතන්නනේ ?

    මහින්දට කලින් සජිත් මැරෙනවා. 🙂
  13. Candid-B

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    Void එකක් හිත හිත භාවනා කරාම හරි නේද? ඒ කියන්නෙ කිසිම දෙයක් නොහිත හිස් බවක් void එකක් කිසිම සිතුවිල්ලක් ශුන්‍යක හිත තියන් හිටියම හරි නේ? මට නම් එහෙම ඉන්න බෑ. මොකුත් නොහිත ඉන්න හිතෙන සිතුවිල්ලම සිතුවිල්ලක් වෙනවා. 🌚
  14. Candid-B

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අද match එකෙන් Australia දිනයි. 🙂
  15. Candid-B

    Towel එකේ කලු තැන් සුද්ද කරන්න

    ගලේ ගහල හොදපන්. 😁
  16. Candid-B

    අපේ නිලියන්ගෙ කැට (මාරු කාසි අරන් එන්න)

    ඉස්සර මිනුස්සුත් කුක්කු දෙක මැද්දට ගැහුවද බන්? මම හිතන්නේ ඕක අලුතින් ආපු එකක්. 🤔
  17. Candid-B

    Jeffrey Dahmer is hot

    7A72E6B7E1F3460D20F73493FAF13B2A1B1688D8
  18. Candid-B

    Jeffrey Dahmer is hot

    magnet:?xt=urn:btih:7A72E6B7E1F3460D20F73493FAF13B2A1B1688D8&dn=Monster.The.Jeffrey.Dahmer.Story.S01.COMPLETE.720p.NF.WEBRip.x26&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337&tr=udp...
  19. Candid-B

    Jeffrey Dahmer is hot

    මොකද්ද බන් ඔය tv series එක? මට link එකක් දියන් බාන්න. Serial killers ලගේ එකක් බලන්න ආසයි 🌚
  20. Candid-B

    **අට_මහා_කුසල් **

    වින කටින පූජාව

    No contents