Electric bike එකක් ගන්න කලින් battery එකේ වර්ගයයි cycle ගාණයි, spare parts ලැබෙනවද කියන එකයි, after-sales service එකයි හොඳට බලන්න ඕන. පුළුවන් නම් තමන්ගෙ දෛනික දුරට හරියනවද කියලා test ride එකක් ගිහින්ම තීරණය කරන්න.
TAILG එක බලනවා නම් කලින් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් battery එකේ ඇත්ත range එක අහලා...