ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
https://sinhala.adaderana.lk/news/252888 · අද දෙරණ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම...