ඊයේ පක්කොන්ගේ පපුව පැලිලා මැරෙන්න ඇති බන්. මටත්උ මොකද්ද වුණා. පව් වැඩේ. මුන්ට දිනන්න හොඳටම chance තිබ්බා. මම නම් කියන්නේ Nawaz දාපු no ball එක umpire මහ ජරා වැඩක් කරේ. මට පෙනුන විදිහට no ball එකකුත් නෙමයි. above waist වුණේ කෝලි පොන්නයා front foot කරපු නිසා. අනික පාලි කොකා umpire ට noball අල්ලන්න...