1. Candid-B

    අපේ වත්තේ.. :cry:

    ළිඳ බැඳලා නැද්ද බන් 😵
  2. Candid-B

    සමන්තබද්‍ර බැඳලද?

    තට්ටයෝ අතරේ බොරුවට හැංගි හැංගි රඟන්නේ නැතුව එළිපිට රඟන ඇත්ත කතා කරන සුපිරි තට්ටයෙක්. 😎
  3. Candid-B

    E club 🤣

    Sarcasm reply comment එකක් බන්
  4. Candid-B

    rice උදව්ව

    "Oh, lord! What is dripping down on your leg?" I asked Jinna as I spotted some yellowish liquid substance dribbling down on his right leg. "Is that.. Is that poop running down on your leg? Oh shiit Jinna whats wrong with you? you have diarrhea?" I asked.
  5. Candid-B

    22 ගැන කතා කරමු.

    subscribed for educational purpose
  6. Candid-B

    O/L Results

    ළමයාගේ දක්ෂතාවය අනුව මොකද්ද expect කරන result එක? කව්ද බන් ළමයා? නංගිගේ පුතාද? 😁
  7. Candid-B

    O/L Results

    ඇයි උබ O/L කරාද?
  8. Candid-B

    චූටි කියලා කෙල්ලෙක්

    Tupac උබ gay porn බලල අතේ ගහනවද? 🤔
  9. Candid-B

    Thorz kiyanne kawda

    Feative event planer කෙනෙක්. මම නම් වරදක් දකින්නේ නෑ. ඌ තමයි අලන් වෝල්කර් ව ලංකාවට ගෙනාවේ.
  10. Candid-B

    තාත්තා ගැන සටහනක්

    උබල තාත්තා එක්ක බොන්නේ නැද්ද? අම්මා තමයි බයිට් හදලා දෙන්නේ. 😁 අපි මාසෙකට පාරක් වගේ සෙට් වෙනවා. අල්ලපු ගෙදර අංකල් තමයි father ගෙ best friend. එයත් එනවා ඉතින් 😁
  11. Candid-B

    බණ්ඩා කියවන කතා (1)

    ඌ අන්තිමට prisson break එකෙත් රඟපෑව නෙ 🙂
  12. Candid-B

    කක්ක බර

    😷☠️🤧😤 බෝංචි කව්පි කෑවම පඩ යනවා.
  13. Candid-B

    උබලා සතියට කීපාරක් නානවද ?

    සතිය්ස්ට දවස් 3ක්‌ හෝ 4ක්‌.
  14. Candid-B

    ආයේ පැටව් හම්බෙයි වගේ..

    ආවෝ.. ආවෝ.. ඕව්.. ඕව්.. කියල කෑ ගහන්නේ. නිදාගෙන ඉන්න වෙලාවට මළ පනිනවා ඔහොම කෑ ගහද්දි. 🐱🔫 උන් එහෙම තමයි සුද්ද කරන්නේ. පැටව් ලැබිල උන්ගේ vagina එකෙන් ආපු umbelical cord එක කනවා. එහෙම තමයි උන් සුද්ද කරගන්නේ. හම්බුනට පස්සේ පැටියව ලෙව කනවා උගේ ඇඟේ ලේ ටික යනකන්. 🤮 ------ Post added on 1666334664
  15. Candid-B

    ඔබ හෝමොපෝබික් ද ????? ( සමලිංගිකත්වය )

    හිතිලා තියෙන නිසා තමයි ඔය නෑ නෑ කවදාවත් හිතිලා නෑ කියන්නෙ. 🌚
  16. Candid-B

    🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️

    Ki කිලෝමීටර් ට්‍රිලියන 9.5ක්‌. ඒ කියන්නේ ආලෝකය අවුරුද්දක් ඇතුලත ගමන් කරන දුර. මේ pillers nebula එකේ දුර බැලුවොත් දුර 9.5*7000= 66500 trilion kilometers දුරින්බැ තියෙන්නේ.🌚
  17. Candid-B

    🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️

    mirror එක යවන එක නොහිත දැනටමත් යවල තියෙන්නේ කියල උපකල්පනය කරපංකෝ. කොහොම හරි JWST එකෙන් mirror එක දිහා බැලුවම පෘතුවිය පේනවා. එතකොට අවුරුදු 14000කට කලින් පෘතුවිය නේද පේන්නේ?😵
  18. Candid-B

    🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️

    ඔය nebula එක ගාවට ගිහින් අපිට පෘතුවිය දිහා බලන්න පුළුවන් වුණොත් මරු නේද? අවුරුදු 7000කට කලින් පෘතුවිය පෙනෙයි. ඔය Nebula එකට අපිට ලොකු mirror(දර්පණයක්) යවා ගන්න පුළුවන් වුණොත් අපිට පෘතුවිය මීට වසර 14000කට පෙර තිබුන විදිහ බලා ගන්න පුළුවන් නේද ?

    No contents