1. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    එහෙම කියන්නේ කොගොමද සිතියො, ඔකෙ බොනට් එක දිගයි නෙද?
  2. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ක්‍රිස්තියානි නෙවේයි ද ඇහුවේ ඇයි?? ශාන් මොන ආගමේ ද? මම සිංහල බෞධ, ගොවිගම තව ඕනේද? අනිත්ය කියන දේ දන්නේ බුධ්ධාගම පොතක් කියවලා හරි බනක් අහල තියෙන එකෙක් හරි තමයි
  3. shan4djfun

    Renault KWID (Review Guide)

    මම සහතික වෙනවා, කිසිම ෆෙක් එකක් මම භාවිතා නොකරන බවට සහ නොකරපු බවට. තමුන්ගෙ මතය කියන්න බය කොන්ද පන නැති උවුන් තමයි ෆෙක් හදන් එන්නෙ
  4. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    :yes::yes::yes::yes:
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :lol: මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී :lol: :rofl::rofl::rofl::rofl: ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ
  6. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඒකනම් දන්නේ නැත
  7. shan4djfun

    Renault KWID (Review Guide)

    වෙන හේතුවකට හැදුවද දන්නේ නෑනේ. පොඩඩක් හිටපං 2012? මොන ෆෙක් එක ගැනද උඹ කියන්නේ? බලලා මල්ලෙන් පැන්නද මන්ද
  8. shan4djfun

    Renault KWID (Review Guide)

    අන්න එහෙම කෙලින්ම කියපන්
  9. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔය වගේ ලක්ශ ගානක් ගිනි ගත්තොත් රිකොල් කරයි. උඹට ජපානේ යකඩ යාර්ඩ් වලින් ගෙවනවද?
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔච්චර පරන කාර් එකක් අරන් මෙන්ටෙන් කරන්න සල්ලි නෑ බං. ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්
  11. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    සින්හල තේරෙනවනම්, ටිකක් ඉවසලා හිටපං ෆුවල් කන්සම්ප්ශන් රිවිවු එකේ පැහැදිලිව දාන්නම්
  12. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඕ වගේන් ඔප්පු වෙන්නෙ බංකොලොත් භාවය තමයි කරන එවුන්ගේ දැන් ෆෙක් වලින් ඇවිත් ඕවා දාන්නේ නිකන් අනිත් වාහන ක්විඩ් එක නිසා චාටර් වෙනවා වගේනේ. අනේ අම්මප මට නම් හිතා ගන්න බෑ වෙන හේතුවක්. අනිත් එක මට ඇඩ් දාන්න කිසිම උවමනාවක් නෑ. මගේ වාහානේ රිවිවු කරාම ඇති.
  13. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඇත්තනම් ඌගේ පර්ෆොමා ඉන්වොයිස් එක දාන්න කියපන්. මම ෆෙක් වලට රිප්ලයි කරන්නේ නෑ. උගේ බොනිකර තරුව තියෙන්නේ.
  14. shan4djfun

    Renault KWID (Review Guide)

    ඕකට ඉතින් තව ෆෙක් දෙක 3ක් බැස්සුවනම් හරි. යකො මොඩ කතා කියන්න ඒපා. මට මේ ත්‍රේඩ් වල ඉන්න එකෙක් වත් ශුවර් නෑ
  15. shan4djfun

    Renault KWID (Review Guide)

    I have the same question, yako man gattet AMW ekata gihin
  16. shan4djfun

    Renault KWID (Review Guide)

    tho kohomada meka gatte?
  17. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    another fake account of you know who
  18. shan4djfun

    Renault KWID (Review Guide)

    විකාරද යකො එෆ් බී 15 එකක් එක්ක ක්විඩ් එකක් කම්පෙයා කරන්න. හැච් බැක් VS සිදාන් 800සිසි VS 1500සිසි
  19. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :confused::confused::confused::confused: its a code starts with kri, decode if you can :P
  20. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    තොට මොන 121 ද? බොරු කියන්න එපා යකෝ

    No contents