1. shan4djfun

    Renault KWID (Review Guide)

    ඔයිට වඩා අස්ස බල තියෙන වාහන දැකලා නැද්ද මීට කලින්
  2. shan4djfun

    Renault KWID (Review Guide)

    ෆෙක් එවුන්ට රිප්ලයි කරන්න එපා බං, පඩෙකට ගනන් ගන්න එපා! මට සැකයි මේකෙ මම හැම දේයක්ම දන්නවා කියෙන එකෙක්ගෙ කුජීත වැඩක්ද කියලා. කොහොම හරි ඔකා xxx ගිෆ් එකක් තියෙන ෆොටො එකක් දාලා රෙප් එකක් දීලා තිබ්බ. හොඳටම රිදිලා
  3. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    කියන්නා කෙසේ කීවත් අසන්නා පැදලා බලලා, පදින එකෙක්ගෙන් විමසලා තමයි ගන්න ඕනේ
  4. shan4djfun

    Renault KWID (Review Guide)

    ඒක උඹේ පොයින්ට් ඔෆ් විවු එක මචන්. මෙ වාහනේ ගන්න ගානට පට්ට විදිහට වටිනවා. පරන එකක් ගන්න මට දැනුමක්, වත් කමක් තිබුනෙ නෑ. අනිත් එක කොරියන් යනවනම් 30ක් වත් අතේ තියෙන්න ඔනේ. ඇත්තටම කියනවනම් ලංකාවේ කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මෙන්න මේවට තමයි නියම මාරකට්න් කියන්නෙ, තමුන් ගෙ වාහනෙ ශේප් ඒකෙ මාකට් කරනවා. :lol:
  6. shan4djfun

    Renault KWID (Review Guide)

    උඹ කොල් කරලා බැලුවද? දැන් කීයක් ගිහින්ද? මම දන්න පොරක් ඉක්මන් එකේ එකක් 24.5 වගේ ගන්න හැදුවා, ඌට කලින්ම ලියලා මේ අවුරුද්දෙ දෙන්න බෑ කියල. පස්සෙ පොර සල්ලි බඳින්න කලින් ඉක්මන් එකෙ චෙක් කරලා.
  7. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    පිස්සුද බං උන් මටත කියලා අත්සන් කර ගත්ත දෙයියන් නාන්සෙ කියුවත් ඕඩර් කැන්සල් කරන්නේ නෑ කියලා, සල්ලි හම්බෙන්නෙත් නෑ. මමනම් 50,000 ගෙවලා ඔඩර් කරේ. දැන් 100,000. ගිය සතියෙ 1800ක් ගිහින් තිබ්බ කියල අර [email protected] කියුවෙ. මන් දන්න එකෙක් ඉක්මන් එක්ත් ලක්ශ දෙකක් වඩියේන් දීලා ගන්න හැදුවා බලන්...
  8. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔන්න ඉතින් කියුවා හෙන ගොන් කතාවක්. ජපනුන්ට වත් බෑ යකො වහනයක් පාරෙ යනවා බලලා හොඳ නරක කියන්න. මොඩ කතා කියන්න එපා. මට නම් වාහන ගැන ඉගෙන ගන්න ඔනේ නෑ පදින්න,වහනයක් ගන්නේ ගමන් යන්න. නැතුව හද හද ඉන්නේ නෙවෙයිනේ. අන්න ඒ කයි ක්විඩ් එකක් වටින්නේ. වැඩි ගානකුත් නෑ, ෆුවල් හොඳට කරනව
  9. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ado sirawata? indiawe ewunta wath badu na samahara. ara demand eka nisa thamai ikman eke laksha 3k wadiyen wikunanne
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :yes: මිනිස්සු මුලා කරන්නේ නැති දේවල් මම කිව්යුවනම්. යූසර් රිවිවු දාන්නේ යූස් කරන එවුන්. :cool::cool: මිනිස්සු මුලා කරන්නේ වහනේ ගැන නොදන්න එවුන් සහ, පුශ් බයිසිකලයක් වත් නැති එවුන් ;););)
  11. shan4djfun

    Renault KWID (Review Guide)

    just ignore fakes
  12. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔව් තමුන් ගාවට වැඩියෙන්ම එන වාහන ගැන දන්නේ ගරජ් කරයො තමයි. එහෙම හද හද දුවන්න තරම් වත්කමක් හෝ දැනුමක් මට නෑ. ඒ නිසා මම කම්පැනි මෙන්ටෙන් කරන මේ වගේ වහනේකට යන එක තමයි සුදුසුම. ඒ මගේ අවශය තාවය නිසා. ඔය අරක හොඳයි මේක හොඳයි කියන එවුන් තමයි උන්ගෙ මාකට් හදා ගන්න මිනිස්සු අන්දන්නේ
  13. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :confused: I thought of n16 :confused:
  14. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    එහෙම පෙන්නේ ගරාජ් හපාචියොන්ට තමයි, ඔක ගැන මම උඹට අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.
  15. shan4djfun

    Renault KWID (Review Guide)

    DFSK - owa gana nam dane na, tawa model 1k tiyenawa glory kiyala
  16. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මම පරන යකඩ විකුන්නනේ නෑනේ බං. කැම්පස් අවුට් වෙලා හොඳ තැනක ජොබ් එකක් කරනවා :lol:
  17. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    කොච්චර කිව්වත් පරන වාහනේ අලුත් කරන්නත් බෑ, අලුත් වාහන පරන කරන්න අවුරුදු 10 වත් යනවනෙ. ඉතින් උඹ පුලුවන් තරම් කෑ ගහලා උඹේ පරන එෆ් බී 15 එක විකුනලා අලුත් ලඩියක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
  18. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    බයිලා ගහන්නේ උඹ්නේ බං. උඹ ඉන්දියාවත් එක්ක තියෙන මල නිසා හැමදේම දකින්නේ කන්නාඩියකින්. ඕකට බෙහෙතක් නෑ මල්ලි
  19. shan4djfun

    Renault KWID (Review Guide)

    viva is ok, kelisa is also ok > i know few people who drive around.
  20. shan4djfun

    Renault KWID (Review Guide)

    ඒ වුනාට මෙක දැන්ද දන්නේ නෑ වෙන්න යන්නේ, ආයේත් එකෙක් ශෙයා කරල තිබ්බ. බලමු :rolleyes::rolleyes::rolleyes:

    No contents