1. shan4djfun

    Renault KWID (Review Guide)

    booking :rolleyes:
  2. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    හොන්ඩ සී ආර් වී එකක් එක්ක කම්පෙයාර් කරන්න එපා බං ඒ වගේ ගොන් කම් පැරිසන් ගෙන්න එපා. 10000 පැන්නම දේන්න උලුවන් ප්‍රෆොමන්ස් රිවිවු එකක්
  3. shan4djfun

    Renault KWID (Review Guide)

    විරුද්ද වෙනවට වඩා බය වෙලා තියෙන්නේ, ඒත් හැමොම නෙවෙයි දැන් අර පොරක් කියුවෙ 1800 ගිහින් කියල
  4. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    කන්නේ නැති නිසා තමයි, ඔව ඉතින් අරන් මාසයක් යන්න කලින් කියන්න පුලුවන් දේවල් නෙවෙයි
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    නයි හාමි බිල්ලො මවන්නේ නැතුව ගිහිල්ලා නිදා ගත්තනම්. බ්‍රෑන්ඩ් නියු වාහන ගන්න හැම දේම දැන ගන්න ඔනේ නැහැ අවශය තාවයට අනුව ගත්තනම් ඇති
  6. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඒ එම් ඩම්ලියු එකටම දීලා හූරගෙන පදිනවා බං වෙන මොනවා කරන්නද?
  7. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මන් ඊට පස්සෙ වාහන ලීක්වෙන තවත් මහත්තුරුන්ගේ ( ජපන්/යුරෝ) ලින්ක් දැම්මේ. ඕවා ඔන වාහන සෙට් එකක මිලියනෙට එකක් තියෙනවා, හරිටර කස්ටමර්ව බලුවෙ නැත්තන් ඉතින් සොරි තමයි
  8. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඉතින් නැත්තන් නෑ කියන්නේ නැතුව තියෙනවා කියන්නද?
  9. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔන්න ඉතින් බයිලා ගහන්න පටන් ගන්න හදනවනේ, එ කියන්නේ මලකඩ කන්නේ නෑ ලෙසියෙන් කියලා
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ලදරමකට නම් නෑ මචං ක්විඩ් එකට් කොරොශන් ෆ්‍රී වොරන්ටි එකකුයි, අවුරුදු 2ක් හෝ 50.000 කිලොමීටර් වොරන්ටියක් තියෙනවා
  11. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්
  12. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්
  13. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මේකෙ විතරක් නෙවෙයි, මම දන්න එකෙක් ඉන්නව ඔවා කන ඌත් මැරෙන්න හැදුවා. අහන අහන මොඩල් එකෙ ඇද කුද අහලා එපා වෙල හිටියෙ
  14. shan4djfun

    Pajero IO | Escudo | CRV | Nomad

    තත්වය තෙරුම් ගත්තනම් ස්තූතියි
  15. shan4djfun

    Pajero IO | Escudo | CRV | Nomad

    අහපු නැති නිසා තමයි මම ගොඩ ගියේ ඔය එක කුනු ගොඩක් හරි ගත්තනම් දාන්නේ නෑ රිවිවු මලාට, ඉන්න වෙන්නේ දර ගැරෙජ්
  16. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ගුත්තා බුරානා හේ, කන්දා නහී පාතා හේ
  17. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    http://www.elakiri.com/forum/showthread.php?t=1713418 උඹ ආස නැත්තම් කීයටවත් ගන්න එපා, වෙන එකකට පලයන් මෙන්න දේයක් ඇහුවම මෙකෙ ඉන්න එවුන් කියන දේවල්
  18. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඒබීස් නැති ඔක්කොම වාහන හැප්පිලා නෑනේ බං :oo:
  19. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    රිවිවු එක එනකන් ඉන්ට රත්තරනේ, මාව අමතක කරන්නෙපා

    No contents