පිටියේ අප්පු, මේ පුළුවන්නම් කියපන් low blood pressure එකට හොඳ සිංහල බෙහෙත් තියෙනවද ? අපේ නැන්ද කෙනෙක්ට බන්. එයා මොනාද පෙති වගයක් දිගටම බීලා දැන් ගෑස්ට්‍රයිටීස් එනවලු. ඒ නිසා Aspirin(ඇස්ප්‍රින්), තව මොනාද ගෑස්ට්‍රයිටීස් වලට බොන බෙහෙතකුයිත් දීලා. ඒ ටික බිව්වම ඒ පාර නිදි මතක් එනව කියල කිව්වා. මම...