මම ඉස්සර පොඩිම කාලෙ හිතන් හිටියෙ බුදු හාමුදුරුවන්ට මල් දෙන්නෙ කන්න(වළඳන්න) කියලා. පහන පත්තු කරන්නෙ මල් පුච්චන් කන්න. පැන් තියන්නෙ කාල වතුර බොන්න කියල. ඉස්සර හිතන් හිටියෙ බුදුහාමුදුරුවොයි ජේසුයි තරහයි කියල. :D ත්‍රෙඩ් එකක් දාල නිකන් කියන්න හිතුණා.
(මේ thread එක දැම්මේ කිසිම අපහාසාත්මක චේතනාවක්...