එහෙම කියන්න එපා අපි ත්‍රීවිල් රස්සාව කරන්නේ හරි අමාරුවෙන්. දවස් ගණන් පෝලිමේ ඉඳලා සතියකට හොයාගන්නේ රුපියල් 2000යි අන්තිමට. ඔයාලගේ කාර් වලට ලීටර් ගණන් තෙල් ගහල ඔයාලා තනියම වාහනේ යනවා. අපි තව කව්රුහරි දාගෙන ගිහින් සාධාරණ ගානක් ඉල්ලුවම ඒක දෙන්නෙත් අඩුවෙන්. ඇත්ත ඔයාල වගේ අපි ඉහලට ඉගෙනගෙන නෑ. හැබැයි...