Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
train accident (censored)
එක වචනයයි කියන්න තියෙන්නෙ. පව් කියල විතරයි.
Candid-B
Post #50
Aug 3, 2022
Forum:
News
උඹලා උයනවද
අඩෝ මොනාද බන් ඒ හාල් ? බාස්මතීද ? සම්බ වලට වඩා දිගයිනේ. ම්ම් රස ඇති කරවලයි පරිප්පු එකේ පාටයි දැක්කම කියන්න පුළුවන්. මාත් උයල තියෙනවා.
Candid-B
Post #103
Aug 3, 2022
Forum:
ElaKiri Talk!
අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.
ගණිකාාවො වැඩිපුර ඉන්නෙ අනුරාධපුරේ කියන්නෙ ඇත්තද බන් ? එහෙ අනික රෂ්නෙ නිසා ගොඩක් වලත්ත මිනිස්සු / ගෑනු වැඩියිලු.
Candid-B
Post #102
Aug 3, 2022
Forum:
ElaKiri Talk!
සිල්ලර කඩයක් දාන්න
මම දන්නෙ නෑ. මට නම් කියන්න තියෙන්නෙ කඩවල් වලට දැන් බිස්නස් අඩුයි. ගොඩක් වුන් ඔය සුපර් මාර්කට් වලට පුරුදු වෙලා.
Candid-B
Post #9
Aug 3, 2022
Forum:
ElaKiri Help
කෙනරක් බේරා ගන්න හැටි
කඳුළු ආවා නේත ? 🥲
Candid-B
Post #7
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
කාට හරි Canada එන හැටි දැන ගන්න ඕනෙද
මට මට.
Candid-B
Post #26
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
චීනයේ ජාත්‍යන්තර ණය අර්බුදය
අවුරුදු 20කට පස්සෙ වෙළඳ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා. ගිය අවුරුදු වල අපි කොච්චර වියදම් කරලද කියල හිතා ගනින්කො.
Candid-B
Post #4
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
tyre expired වෙලා
Ferentino price range එක කොහොමද බන් ? අනිත් ඒවාට වඩා ගණන් අඩුයිද ?
Candid-B
Post #11
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
tyre expired වෙලා
මොකක්ද වාහනේ. ? එක තැක තිබ්බද ? ටයර් ඉරි තලලා නැත්තම් ටයර් හොඳයි.
Candid-B
Post #8
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
පෙරහැර කවදාද පටන්ගන්නෙ?
අපි යමුද ? මාත් එන්නම්. :-)
Candid-B
Post #3
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
දෙරණෙ කලිදුගෙයි මනීෂා චංචලාගෙයි සම්බන්ධෙ නතරවෙලාද?
කවුරු ?
Candid-B
Post #61
Aug 2, 2022
Forum:
ElaKiri Talk!
කෝච්චි වලින් බඩු?
මරු බන්. ගොඩක් බර අදින ඒවට Locomotive දෙකක් දාල අදින්නෙ. ඒත් wheelslip වෙනවා.
Candid-B
Post #20
Aug 2, 2022
Forum:
ElaKiri Help
අරගලය නිසා ඇනවුම් සියයට 50 කින් අඩුවෙයි - ඇගළුම් සේවකයින්ගේ රැකියාත් අවදානමක
මූ සිරිසේන වගේ පොරක්නෙ බන්.
Candid-B
Post #15
Aug 1, 2022
Forum:
ElaKiri Talk!
කෝච්චි වලින් බඩු?
අඩෝහ්. ඒක ගැන කවිත් ලියවිල තියෙනවා නේ. පිටරට container පෙට්ටි හිටන් ගෙනියන්නෙත් කෝච්චිවල. ඒකට අපේ.
Candid-B
Post #13
Aug 1, 2022
Forum:
ElaKiri Help
අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..
ඌ උබලට ගෙදෙට්ට කතා කරනවද ? :eek: මටත් එන්න ඕනෙ.
Candid-B
Post #142
Aug 1, 2022
Forum:
ElaKiri Talk!
ඒ කාලේ පිස්සුවෙන් බලපු tv series එකක්
PB season 6 එක cancel කරල නේද බෝයිස්. දන්න විදිහට ඒකෙ release date එක තිබ්බෙ මේ අවුරුද්දෙ. Miller අයින් වෙලා කියල තමයි මම article එකක දැක්කෙ.
Candid-B
Post #12
Aug 1, 2022
Forum:
Movies TV and Radio
අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..
එහෙම වෙන්නෙ කොහොමද බන් ? මොකක්ද GPU එක ? GPU එක select කරල ආයෙ blender restart කරල බලපන්. cycle නොදා evee දාපන්. out come එකේ ලොකු difference එකක් එන්නෙ නෑ හරියට tweak කරොත්. මගේ GPU එක පෙන්නන්නෙවත් නෑ. ඉතින් evee තමයි. :(
Candid-B
Post #139
Aug 1, 2022
Forum:
ElaKiri Talk!
පුටු
steel තමයි durable. ඕන විදිහට design කරල හොඳ වෑල්ඩින් කරන කෙනෙක්ට කියල හදා ගන්න. නැත්තම් ඔය damro වගේ බලපන්.
Candid-B
Post #13
Aug 1, 2022
Forum:
ElaKiri Talk!
මු දනගාන්නේ නැතුව හිටියනම් අද ජිවත් වෙනවා නේද?
අපේ රටේ තුවක්කු සෙල්ලම දැන් හොඳටම වැඩියි. කැරි පොලිසිය CID පක්කු, හමුදාව මෙලෝ වැඩක් නෑ. පින් පඩි කාරයො.
Candid-B
Post #30
Aug 1, 2022
Forum:
ElaKiri Talk!
මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ ;) ;) ;)
පයිය නැග නැග බැස්සා. ඌටත් හිතාගන්න බැරි වුණා නගිනවද බහිනවද කියල. 🌚
Candid-B
Post #16
Jul 31, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom