මම නම් කියන්නෙ අනිවා ඩෙෆා අපි වගේ තව පිටසක්වල ජීවීන් ඉන්නවා. සමහර විට අඟහරු වලත් ඇති. අපේ senses(චක්කු, සෝත, ජිව්හා, කාය, මනෝ[ඇස, කණ, නාසය, දිව, ශරීරය.]) වලට අහු වෙන්නෙ නැති වෙනමම senses තියෙන ජීවීන් අඟහරු වල ඉන්න පුළුවන් නේද ? අනික ඉමක් කොණක් නොපෙනෙන විශ්වයේ පෘථිවිය වගේ ග්‍රහලෝකයක ජීවයක් පවතී...