දැන් YouTube එකේ Aliens Caught On Camera Video Footages වැඩිය හොයාගන්න නැත්තේ ඇයි?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    6/7/8/9 වගේ පන්ති වල ඉන්න කාලේ මට Aliens ල ගැන research කරන්න පුදුමාකාර උනන්දුවක් තිබ්බේ. මම අමල් උඩවත්තගෙ පොත් එහෙම ඔක්කොම වගේ ඇරන් කියෙව්වා. තව මම පුළුවන් හැම වෙලේම YouTube එකෙනුත් ඔය Aliens ල කැමරාවට අහු වෙච්ච videos එහෙම හොයන්න පටන් ගත්තා. ඒ කාලේ Smartphones එහෙම වැඩිය තිබ්බෙ නැති හින්දා YouTube එහෙම වැඩිපුර කට්ටිය අතරෙ පාවිච්චි වුන කාලෙකුත් නෙමේ. හැබැයි මම keywords ටික YouTube එකේ search කරපු ගමන්ම මට අදහගන්නවත් බැරි තරමේ Alien footages තියෙන videos තොගයක් search results වල පෙන්නුවා. සමහර videos පට්ට low quality. ඒ වගේ videos අස්සෙ තිබ්බ aliens ලගෙ footages CGI කියලා කියන්න ඇත්තම කිව්වොත් බෑ. මොකද එච්චරම realistic විදිහට පට්ට low quality video එකක් අස්සට CGI add කරන්න බෑ. අනිත් එක මාරම විදිහෙ spooky content තියෙන videos පවා මට search results වල පෙන්නුවා. හැබැයි මම මේ ලඟදි දෙතුන් පාරක්ම YouTube එකෙන් මම ඉස්සර කාලේ බලපු Aliens ලගෙ videos ටික ආපහු හොයාගන්න try කරා. හැබැයි දැන් search results වල පෙන්නන්නෙ "තනිකරම joke එකක්." ඔය එක එක news broadcasts වල පෙන්නපු ගොං ආතලුයි, තව එක එකා එක්ක කරපු මෙලෝ රහක් නැති interviews ටිකකුයි, WatchMojo එකේ මගුල් ටිකකුයි, තව හෙනම ගොං pranks ටිකකුයි, මෙලෝ වැඩකට නැති documentry type videos ටිකකුයි, UFOs කැමරාවට අහු උනා කියලා දාපු පට්ටම cringe videos ටිකකුයි විතරයි search results පෙන්නන්නේ. මට මතකයි "රාමුව" YouTube channel එකේ රන්දික විජේසිංහත් මේ වගේ කතාවක් කිව්වා. එයා කිව්වා එයා "ඉස්සර කාලේ" Illuminati ගැන Google search කරහම පුදුමාකාර විදිහට වැදගත් articles එහෙම search results වල උඩින්ම පෙන්නුව කියලා. හැබැයි මේ ලඟදි එයා Illuminati ගැන search කරද්දී ඒ එක article එකක්වත් හොයාගන්නවත් තිබ්බේ නැල්ලු. ඒ කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් technology එක පාවිච්චි කරන්න පටන් ගද්දි මිනිස්සුන්ව gaslight කරලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා "ඇත්ත හංගන්න" උත්සාහ කරන conspiracy එකකුත් මේ ලෝකෙ ඇත්තටම පටන් ගත්ත වෙන්න බැරිද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,047
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    45e9611843dd4f549f199a7cf2ba2701--ancient-aliens-meme-area-.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුව වැඩිකමට මොකක් හරි පොතකුත් ගත්තා සීඩී එකකුත් එක්ක.නම මතක නෑ දැන්
     
    nidarsha91

    Well-known member
  • me nama ahala purudui bn. pothak ne? mokakda thiyena story eka?
    https://sinhalaebooks.com/2018/08/27/vismitha-sihina-dakinna-damitha-nipunajith-free-sinhala-novel/

    sihina-dakinna.jpg

    Puluwan kamak thiyenawa nan me print eke hard copy ekak hoyaaganin machan. Mata adatath me potha allala baluwath mokakda wenawa kiyanna therenne nathi. Ethakan dhamitha aiya tharaha wena ekak na pdf eke pirate copy ekak share kalaaata. hakiyaawak thibunoth kathaa karala harı a manussayata sthuthi karapan.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    මම නම් කියන්නෙ අනිවා ඩෙෆා අපි වගේ තව පිටසක්වල ජීවීන් ඉන්නවා. සමහර විට අඟහරු වලත් ඇති. අපේ senses(චක්කු, සෝත, ජිව්හා, කාය, මනෝ[ඇස, කණ, නාසය, දිව, ශරීරය.]) වලට අහු වෙන්නෙ නැති වෙනමම senses තියෙන ජීවීන් අඟහරු වල ඉන්න පුළුවන් නේද ? අනික ඉමක් කොණක් නොපෙනෙන විශ්වයේ පෘථිවිය වගේ ග්‍රහලෝකයක ජීවයක් පවතී නම් තවත් එවැනි ජීවයක් සහිත ග්‍රහලෝක තිබෙනවා යැයි 90% ක් පමණ සත්‍යයැයි ලෙස උපකල්පනය කරන්න පුළුවන්නේද ? මාත් පට්ට ආසයි මේවා ගැන දැනගන්න.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    https://sinhalaebooks.com/2018/08/27/vismitha-sihina-dakinna-damitha-nipunajith-free-sinhala-novel/

    View attachment 171611

    Puluwan kamak thiyenawa nan me print eke hard copy ekak hoyaaganin machan. Mata adatath me potha allala baluwath mokakda wenawa kiyanna therenne nathi. Ethakan dhamitha aiya tharaha wena ekak na pdf eke pirate copy ekak share kalaaata. hakiyaawak thibunoth kathaa karala harı a manussayata sthuthi karapan.
    ela ela. kiyawalama balamu. thanks a lot mchn.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    BedtimeStoriesChannel

    BeyondCreepy

    මේ චැනල්ස් දෙක බලපන් මචං. paranormal & alien සීන් ගැන legitimate පට්ට ස්ටෝරි තියෙන්නෙ
    Thanks machan! 🤩🤩❤️

    https://sinhalaebooks.com/2018/08/27/vismitha-sihina-dakinna-damitha-nipunajith-free-sinhala-novel/

    View attachment 171611

    Puluwan kamak thiyenawa nan me print eke hard copy ekak hoyaaganin machan. Mata adatath me potha allala baluwath mokakda wenawa kiyanna therenne nathi. Ethakan dhamitha aiya tharaha wena ekak na pdf eke pirate copy ekak share kalaaata. hakiyaawak thibunoth kathaa karala harı a manussayata sthuthi karapan.
    Bohoma sthuthiy machan. ❤️❤️ Hard copy ekakma hoyaganna try karala balanna one. ❤️
    ------ Post added on May 16, 2022 at 9:44 PM

    මම නම් කියන්නෙ අනිවා ඩෙෆා අපි වගේ තව පිටසක්වල ජීවීන් ඉන්නවා. සමහර විට අඟහරු වලත් ඇති. අපේ senses(චක්කු, සෝත, ජිව්හා, කාය, මනෝ[ඇස, කණ, නාසය, දිව, ශරීරය.]) වලට අහු වෙන්නෙ නැති වෙනමම senses තියෙන ජීවීන් අඟහරු වල ඉන්න පුළුවන් නේද ? අනික ඉමක් කොණක් නොපෙනෙන විශ්වයේ පෘථිවිය වගේ ග්‍රහලෝකයක ජීවයක් පවතී නම් තවත් එවැනි ජීවයක් සහිත ග්‍රහලෝක තිබෙනවා යැයි 90% ක් පමණ සත්‍යයැයි ලෙස උපකල්පනය කරන්න පුළුවන්නේද ? මාත් පට්ට ආසයි මේවා ගැන දැනගන්න.
    ඒක තමා මචන්. මටත් මාරම interesting subject එකක් ඕක. ❤️❤️
    ------ Post added on May 16, 2022 at 9:52 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    අනික මට හිතෙන තවත් දෙයක් තමයි මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නෙ තවත් එක් Atom එකක්. අපේ සූර්යා කියන්නෙ atom එකේ න්‍යශ්ටිය(proton හා neutron වලින් සැදුම් ලත් nucleus එක). electron කියන්නෙ අපේ ග්‍රහලෝක. ඒවා න්‍යශ්ඨිය වටා පරිභ්‍රමණය වෙනවා. ඒ නිසා අපේ milky way galaxy එක molecule එකක් වෙන්න පුළුවන්. සහ සමස්ත විශ්වය(universe) compound එකක් වෙන්න ඇති. මේකට කව්රුහරි feedback එකක් දෙන්න. එහෙම වෙන්න පුළුවන්ද හෝ නොවෙන්න පුළුවන්ද කියල හේතු සහිතව පැහැදිලි කරල දෙන්න. :D