අඩෝ ඊයෙ උදේ ගිහින් දවසක් ඉඳලා ආව බන්. අද උදේ 8ට ගෙදර ආවා. සුපිරි මිනිස්සු ටිකක් ඉන්නෙ. සිංහල මුස්ලිම් කියල නෑ. මගේ sleeping bag එක කොල්ලෙක්ට දීලා ආවා. Galle face එකේදි අඳුර ගත්ත අයියා කෙනෙක්. සුපිරි බන් Sea breeze එකත් එක්ක නිදා ගන්නකොට සුපිරි. වැස්සට ඔළුවෙ ඉඳන් බෑග් එක දාගත්තා. චොර චොර ගාල වතුර...