ඇයි බන් waterboard එකට දීල වතුර චෙක් කරගනින්කෝ. ලිඳට සබන් වැටෙනවද? ලිඳට ඉර එලිය වැටෙන්න ඕන. ඔය Bloodworms බෝ වුනාම හෙන අමාරුයි වඳ කරන්න. පායන කාලයක් බලලා ලිඳ හිඳින්න අඩියටම. ලිඳේ බිත්ති හෝදන්න. බලපන් වතුර කොළ පාටට හුරුයිද කියලා. Algee හදුනමත් ඔහොම වෙනවා. හොදම දේ waterboard එකෙන් අහපන්. ඔය...