උබලගෙ ළිඳේ වතුර කිවුල්ද ? දත් කහ වෙන්න ප්රධාන හේතුවක් බොන වතුර. ෆිල්ටර් එකකින් වතුර බොන්න. පාරෙ එන ටැප් වතුර වුණත් අවුලක් නෑ. අඟුරු කෑල්ලක් උරච්චි කරලා වතුර එක්ක මික්ස් කරලා මදින්න. සුදු වෙනවා. මදින බ්රෂ් එකත් මාසෙන් මාසෙට වගේ මාරු වෙන්න ඕන. ටූත් පේස්ට් ඔය නිකන් නෝමල් එකකින් මදින්න. හොඳට වතුර...