Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හොය හොයා හිටපු බඩුව ලැබුනා. අද ගහන්න යන්නේ.
ඇයි සල්ලි නැද්ද ? :sorry: රතිඥ්ඤයක්වත් පත්තු කරල බීපන්.
Candid-B
Post #51
Jun 8, 2021
Forum:
ElaKiri Talk!
DOTA 2 Live
යකෝ පැය 13,000 ක් ? උබ online streamer කෙනෙක්ද ? අවුරුදු කීයකදිද පැය 13,000ක් වුණේ. නකමට අහන්නෙ. කැමති නම් කියපන්. :P
Candid-B
Post #21
Jun 8, 2021
Forum:
PC Games
හොය හොයා හිටපු බඩුව ලැබුනා. අද ගහන්න යන්නේ.
ඉඳකින් බේබද්දො ටික. කාලකන්නි වගේ ඔහොම බොන්න එපා හුත්තො. මෙච්චරයි අඩු කැරි පොන්නයොන්ට. (test)
Candid-B
Post #34
Jun 8, 2021
Forum:
ElaKiri Talk!
හොය හොයා හිටපු බඩුව ලැබුනා. අද ගහන්න යන්නේ.
මූ රා බීල ඉන්නෙ. ඒකයි ඔය. :rofl:
Candid-B
Post #21
Jun 8, 2021
Forum:
ElaKiri Talk!
හොය හොයා හිටපු බඩුව ලැබුනා. අද ගහන්න යන්නේ.
අඩෝ අර මස් මොනාද බන් ? බයිට් එක ? කොහෙන්ද ගන්නෙ ?
Candid-B
Post #14
Jun 8, 2021
Forum:
ElaKiri Talk!
හොදම තැන..
17K= 17,000 ?
Candid-B
Post #8
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
හීනවල තේරුම්...
ආච්චි මැරුණා බන්. දැන් අවුරුදු දෙකක් වෙනවා. අපේ ආච්චි පණ අදිනකොට ඉස්පිරිතාලෙදි මගේ නමයි සීයගෙ නමයි කියල. ආච්චි මාර ආදරෙයි මට. ඉස්සර මම කතා අහ ගන්නවා ආව්විගෙන්. අම්මා මට බත් කවනවා ආච්චි කතන්දර කියනවා. සිරාවට ඇහැට කඳළු එනවා මතක් වෙනකොට. 😭
Candid-B
Post #38
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
හීනවල තේරුම්...
හීනෙන් ගූ දැක්කම සල්ලි ලැබෙනවලු. අපේ ආච්චි කිව්වෙ ඉස්සර. දැක්කොත් එහෙම එදාට ස්විප් ටිකට් එකක් ගන්න කිව්වා. අපේ ආච්චි එක්ක කතා කරන්න පුළුවන් ඕන තරම් වෙලා. හරිම සිරියාවන්තයි. 🥰
Candid-B
Post #34
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
ඉංග්‍රීසියෙන් සච පච ගෑවට
ඒ වුණාට උගෙ ඉංග්‍රීසි පට්ට. 😭
Candid-B
Post #20
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
බැලුවේ නැත්නම් වැඩක් නැත
මම උබෙන් ප්‍රශ්ණ ටිකක් අහන්නම්.. 1. hutchi ගෙ ගෑනිගෙ රැළි වැටිච්චු කුක්කු දෙක මරු ඇති නේද ? 2. මේකෙ දෙවැනි එකකුත් එයිද ?
Candid-B
Post #10
Jun 6, 2021
Forum:
Movies TV and Radio
චෙක් කරනවද?
සිරාවට බස් දුවන මිනිස්සු කොහොමද බන් එයාලගෙ ලීසින් වාරික ගෙවන්නෙ ? ඇත්තටම පවු බන්. 😭 මම ගියෙ ෆුට් බයික් එකේ. මම යනකොට පොලිස් කාරයො මට සැලුට් ගහනවා. මාව ගෙදරට escort කරන්නද ඇහුවා. මම පල හුත්තො යන්න කියල මම ආවා. 8-) ------ Post added on 1622958054
Candid-B
Post #22
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
චෙක් කරනවද?
අපේ පැත්තෙ කඩවල් ඇරලා.
Candid-B
Post #7
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
බැලුවේ නැත්නම් වැඩක් නැත
Nobody මරු. මම බැලුවා. බස් එකේ වලිය තමයි මරු. :-)
Candid-B
Post #3
Jun 6, 2021
Forum:
Movies TV and Radio
බිත්තර රොටි
බිත්තර රොටි කපලා හොදි දාල වැඩක් නෑ බන්. හොදි දැම්මම පෙඟෙනවා.ඊට වඩා හොඳයි හොදි ගාගෙන කෑවම. :rolleyes2:
Candid-B
Post #24
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
පස්සත් පෙන්නුව කියහන්කො
මම හිටිය නම් අතේ ගහනවා. :rolleyes2:
Candid-B
Post #66
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
පොඩ්ඩක් අවුල් උනා නේද හාමුදුරුවනේ
Edit එකක් නෙමෙයිද බන් ? මට නම් හිතෙන්නෙ Edit
Candid-B
Post #13
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?
ඇයි උබ Grim Reaper කෙනෙක්ද ? :sorry:
Candid-B
Post #24
Jun 6, 2021
Forum:
ElaKiri Talk!
Family Man Season 02
:rofl: උබල දැන් LTTE support කතා ද බලන්නෙ ? උන්ගෙ සිනමාව නග්ගලා ගන්නද යන්නෙ ?
Candid-B
Post #15
Jun 5, 2021
Forum:
ElaKiri Talk!
හිතට දැනෙන දේ කියලා යන්න,
ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ට මැරියන් කියල හෝ ඒ හා සමාන අර්ථ දෙන දේවල් කියන්න එපා කියල කිව්වෙ. උබටම හොඳ නෑ. :rofl: :P
Candid-B
Post #30
Jun 4, 2021
Forum:
ElaKiri Talk!
ලේ දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බැ .. මි හරකෙක් මු නං
වීඩියෝ කරන උන්ටත් හිනා බන්. "ට හු**** දාලා" කියනවා. එකෙක් ටවල් එකකුත් ඇඳන් එනවා ගේට්ටුව බලන්න. අරූට හෙන ආතල් ඇති. කෝච්චි පෙරලන් රේල් පීලි ගලවන් ගියේ. 😭 ------ Post added on 1622823494
Candid-B
Post #11
Jun 4, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom