1. Candid-B

    හිතට දැනෙන දේ කියලා යන්න,

    නියම නායකයෙක්. මින්ස්සුන්ට මේ මනුස්සයව පුටින් වගේ තව තියන් ඉන්න පින නැති වුණා. 😭 අඩෝ උබේ හතුරෙක්ටවත් ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. නයම කුහකයො කියන්නෙ උබ වගේ උන්ට. ------ Post added on 1622823050
  2. Candid-B

    තමන්ගේ අයිතීන් දැනගන්න!

    උබ නම් ලෝක හොරෙක් බව අපි දන්නවා. :-)
  3. Candid-B

    ලංකාවෙ Army එකේ accent එක

    සිංහල උන් නිකන් කැරි පොන්නයො වගේ කතා කරන්නෙ. :rolleyes2:
  4. Candid-B

    kukku kukku

    චූටි කුක්කු දෙකක් ඇත්තෙ. උරන්න දෙනවනම් මරු. සූ එකත් හරිම පොඩි වුණාට තදට ඇති. 😭
  5. Candid-B

    ජැකා පණ්ඩිත කම පෙන්න්න ගිහිල්ල කිච් වෙලා

    මේක සුපිරි රැප් එක. බෝක්කුවෙ බැහැගෙන..වාඩිය දාගෙන..බීඩිය ගහගෙන.. :P සුපිරි ආහ්...
  6. Candid-B

    මෙහෙම වුණොත් උබල මොකද කරන්නේ?

    පාරෙ ඉඳන් යන ගෑනු දිහා බල බල අතේ ගහනවා. පස්සෙ මානසික රෝහලේ සුදු වෑන් එකෙන් ඇවිත් උස්සන් යයි. පස්සෙ අපේ scurvy වගේ පිස්සන් කොටුවෙ පිස්සො එක්ක contacts හදන් සල්ලි ටිකක් හොයන් නිදහස් වෙලා ගිහින් ෆ්‍රී ලාන්සින් කරනවා. (ස්කූවි පිස්සෙක් නොවන බව සලකන්න. හිත් රිදවීමක් වුණා නම් සමා වෙන්න)
  7. Candid-B

    මහ ගං වතුරක පෙරනිමිති...

    අපේ ගෙවල් ළඟ වෙල වතුර දාල යට වෙලා. ඉස්සර මම පොඩි කාලෙ අපේ වත්තෙ කෙසෙල් ගස් පඳුරක් තිබ්බා. මේ වගේ වැහැල වෙල යට වෙලා අපි කෙසල් ගස් 4ක් කපලා ඒ හතර ලීයකින් මූට්ටු කරල පාරුවක් හැදුවා. පාරු පැද්දා මායි යාළුවයි. අම්මෝ ඒවා මතක් වෙනකොට හෙන දුකයි. සුපිරි ආතල් ගත්තෙ.
  8. Candid-B

    New SL Meme Chathura

    :rofl: ඒක දැකලා මටම හිනා ගියා බන්. තෑන්ක්ස් Champ HB bro. මම depression වැඩිවෙලා හිටියෙ.මේක දැකල හිනාවක් ගියා.
  9. Candid-B

    ජැකා පණ්ඩිත කම පෙන්න්න ගිහිල්ල කිච් වෙලා

    ජැක්සන් නියම චරිතයක්.
  10. Candid-B

    slt fibre connection එකේ default username සහ password මොනාද ?

    මචන්ලා. මෙහෙයුම සාර්ථකයි. peoTV වැඩ කරන්නෙ නෑ. :P
  11. Candid-B

    මෙන්න SAW අවා

    මේකෙ ඇත්තටම ඒ රඟපාන මිනිස්සු මැරෙනවද ? :rolleyes2:
  12. Candid-B

    මෙන්න SAW අවා

    පප්පා ගමේ වලියක් මෙතන. :rofl:
  13. Candid-B

    slt fibre connection එකේ default username සහ password මොනාද ?

    නෑ මචන් රවුටර්(ONT) එකේ UI එකට ලොග් වෙන u/p තමයි user user. කලින් DSL router එකේ නම් port mapping කරල LAN 4 අයින් කරාම peoTv වැඩ නෑ. ඒත් මේ මගුලෙ කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ.
  14. Candid-B

    Crazy Accident

    අඩෝ අර පොඩි උන් දෙන්නා. මොනාද වුනේ මුන් දෙන්නට.
  15. Candid-B

    slt fibre connection එකේ default username සහ password මොනාද ?

    නෑ නෑ හරි බන් තෑන්ක්ස් :love2: . user user වැඩ කරා. මට ඕන දැන් peo TV එකට එන පෝර්ට් එක block කරන්න. මම copper line එක තියන කාලෙ කරා. ඒත් මේ ෆයිබර් රවුටර් එකෙන් කරන්නෙ කොහොමද ?:unsure:
  16. Candid-B

    slt fibre connection එකේ default username සහ password මොනාද ?

    සොරි මචන්ලා මට අමතක වුනානේ කියන්න. connection password එක. :rofl:
  17. Candid-B

    slt fibre connection එකේ default username සහ password මොනාද ?

    fibre connection එකේ එන default username password මොනාද බන් ? default username එක එන්නෙ SLT_FIBRE කියලනෙ. default password එක එන්නෙ මොකද්ද ? :unsure: පොඩ්ඩක් කියල දියන්කො.
  18. Candid-B

    My time has come... Chamuditha

    අමුතු මෙව්ව එකක් කියන්නෙ සුපිරි බඩුව. ගහනකොට ආහ් ආහ් ගාල කෑ ගහනව ඇති.
  19. Candid-B

    My time has come... Chamuditha

    රූප පෙට්ටිය බලන එක මට එපා වෙලා තියෙන්නෙ බන්. ඒකයි. විස්තරේ කිව්වට තෑන්ක්ස්. :love2:
  20. Candid-B

    My time has come... Chamuditha

    අඩේ පැහැදිලි නෑ බන්. හරියට කියපන්කො. :unsure:

    No contents