fibre connection එකේ එන default username password මොනාද බන් ? default username එක එන්නෙ SLT_FIBRE කියලනෙ. default password එක එන්නෙ මොකද්ද ?
පොඩ්ඩක් කියල දියන්කො.
call 1212. reset karaganna unath puluwan.සොරි මචන්ලා මට අමතක වුනානේ කියන්න. connection password එක.![]()
මචන් මම දැම්මේ රවුටර් පාස්වර්ඩ් එක ....සොරි මචන්ලා මට අමතක වුනානේ කියන්න. connection password එක.![]()
නෑ නෑ හරි බන් තෑන්ක්ස්මචන් මම දැම්මේ රවුටර් පාස්වර්ඩ් එක ....![]()
Sorry මචන් ඔය සීන් එක නම් මම දන්නේ නෑ. අපිට නෑ peo tvනෑ නෑ හරි බන් තෑන්ක්ස්. user user වැඩ කරා. මට ඕන දැන් peo TV එකට එන පෝර්ට් එක block කරන්න. මම copper line එක තියන කාලෙ කරා. ඒත් මේ ෆයිබර් රවුටර් එකෙන් කරන්නෙ කොහොමද ?
![]()
router eke first port eka neda peo tv ekata yanne. eka block karanna barida router ekenනෑ නෑ හරි බන් තෑන්ක්ස්. user user වැඩ කරා. මට ඕන දැන් peo TV එකට එන පෝර්ට් එක block කරන්න. මම copper line එක තියන කාලෙ කරා. ඒත් මේ ෆයිබර් රවුටර් එකෙන් කරන්නෙ කොහොමද ?
![]()
Port no. 4 thamai peo tvrouter eke first port eka neda peo tv ekata yanne. eka block karanna barida router eken
නෑ මචන් රවුටර්(ONT) එකේ UI එකට ලොග් වෙන u/p තමයි user user. කලින් DSL router එකේ නම් port mapping කරල LAN 4 අයින් කරාම peoTv වැඩ නෑ. ඒත් මේ මගුලෙ කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ.
Uba ahanne FIber WAN user name pw da?නෑ මචන් රවුටර්(ONT) එකේ UI එකට ලොග් වෙන u/p තමයි user user. කලින් DSL router එකේ නම් port mapping කරල LAN 4 අයින් කරාම peoTv වැඩ නෑ. ඒත් මේ මගුලෙ කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ.
