Electric welding ගහනවා නම් අනිවා ඇම් වලට sunglass දෙකක් දාගන්න. ark එක වැදිල කිසිම එළියක් බලන්න බැරුව යනවා. ඒක ඇස් වලට හොඳම නෑ. අනිත් oxyAcetylene ගහනව නම් ඒත් දාන්න. ඒක අර තරම්ම එළිය නැති වුණත් tac පනිනවා. යකඩ රත් වෙලා පපුරනවා. ඒ කෑළි ඇහැට යන්න පුළුවන්. ගියොත් permanent damage තමයි. ඒ නිසා...