මම ඉස්සර Singer mega එකේ වැඩ කරා. මම සිකුරුටි අන්කල්ට කතා කරේ හුත්තො කියල. බොසා ඉද්දැද්දි SO කියල කියන්නෙ. ඌට ගාණක් නෑ බන්. පව් හරිම හොඳ මනුස්සයා. සිකුරුටි කාරයො ගොඩක් හොඳයි බන්. අද මම කොළබ ගිහින් එක කඩේක හිටපු සිකුරුටි කාරයෙක් ගෙන් පාරක් ඇහුවා. මම ඌට අන්කල් කියල කතා කරේ. ඌ මට පුතා කිව්වා. :-)