වරදක් හිතන්න එපා. කවුද දන්නෙ මේ ප්රාෙඩා් එක දායකයෙක්ගෙද කියල. අපි වුණත් හාමුදුරුවන්ව අරන් එන්නෙ වාහනේ ගිහින් නේද ? නැත්තම් හාමුදුරුවො පයින් වඩිනවද ? නැත්තම් කරේ තියන් එන්නද ? මේ ෆොටෝ කෑල්ලක් දාල හිනා මූණක් දාල තිබ්බට නිඝන්ඨ කතා කියන්න එපා. උපේක්ෂාවෙන් බලන්න.
මේක ඇත්ත කතාවක්. එක දවසක් හාමුදුරු...